1. JoyWega

    පින් ඇත්තෝ මේ වීඩියෝ පුලුවන්නම් හොයලා දෙන්න

    මේක 2017 කාලෙදිලු ආවෙ කෙල්ලෙක් කොල්ලෙක්ට බයින සීන් ඒකක් කොටස් 5ක් දියනවලු
  2. JoyWega

    වැහි පිලි

    බොරලැස්ගමුවෙ නිපී ඉන්ජිනියරින් එකට යන්න එයාල ලංකාවට කොරියන් රෝල් ගෙන්නලා ගටර් හදනවා ගිහින් බලන්න වාපිකාරාමය පන්සල ඉස්සරා
  3. JoyWega

    සිංහල සබ්ටයිටල් දාගෙන ෆිල්ම් බලන එක ගැන අදහස කුමක්ද

    100% එකගයි මමත් ඕකම මේ කල්පනා කරනවා ------ Post added on 1764757531
  4. JoyWega

    ඉස්සර වැඩපොලේ බලු වැඩක් කරපු එකෙක්ට දුන්නා ගේමක්

    මං දන්නවා කඩවත කොහෙද ඔය සිද්දිය උනේ කියලා මායි තව යාලුවෙකුයි එහා පැත්තෙ බිල්ඩිමේ බැල්කනියෙ ඉදලා ඔක්කොම සීන් එක බලන් හිටියෙ
  5. JoyWega

    සිංහල සබ්ටයිටල් දාගෙන ෆිල්ම් බලන එක ගැන අදහස කුමක්ද

    උබලා යූස් කරන්නෙ ඉංග්ලිශ් සබ්ටයිටල්ද නැත්තං සිංහල උපසිරැසිද සිංහල උපසිරැසි වල හරියටම තියනවද?
  6. JoyWega

    ජා ඇල මිනිස්සුන්ට කුණු ට්‍රැක්ටරයකින් කෑම බෙදලා 😠😠😠

    උබගෙ අම්ම උබට පොවල තියෙන්නෙ මහින්දගෙ අසුචි දිය කරලද කොහෙද. යකෝ එක එකා රෙන කොට කට අල්ලලා ජිවත් වෙනවනං ඒක ඒ විදිහට කරහන්. කියන දේ තේරැන් ගනින් එකට එක කතාකරන් නැතිව. මහින්දට පුක දුන්න නං දැන් බල්ලා වගේ හිටාන්.
  7. JoyWega

    තැබිලි කපුවා ගේ සම්පුර්න 💦 මෙව්වා එක නැත්ද ?

    මුදලාලිගෙ බිස්නස් වැඩි වෙන්නයි ගුරැකම කරන්නෙ කිරි ඉතිරිලා යන්න
  8. JoyWega

    Kloxo NG Web Hosting Control Panel එක Install කරන ආකාරය

    වින්ඩෝස් සර්වර් වල .com වෙබ් සයිට් එකක් හොස්ට් කරලා ඊමේලුත් කන්ෆිග් කරගන්න විදිහක් තියනවද?
  9. JoyWega

    Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

    කැරවන් එකේ චිකන් පෆ් සෝයි
  10. JoyWega

    මොන හුත්තක්ද බන් මේ? Middle east වල උන් ඩේටා, කෝල් යූස් කරන්නෙ නැද්ද

    මං UAE Sharjah ඉන්නෙ මාසෙට 1TB පන්නලා ඩවුන්ලෝඩ් අප්ලෝඩ් දානවා. ඩුබායි සාජා මං හිටපු හැම අපාර්ට්මන්ට් එහෙකම internet Free ඔපිස් එකෙත් ෆී මෙහේ පර්මනන්ට් කනෙක්ශන් ඔක්කොම අන්ලිමිටඩ්. අන්ලිමිටඩ් කියන්නෙ ලංකාවෙ වගේ ස්ලෝ කරන ලිමිටඩ් එව්වා නෙමේ. ජෙනුයින්. Ethisalat එකේ AED50 පැකේජ් එකක් දාගනෙ ඉන්නෙ...
  11. JoyWega

    උබල එකම ෆෝන් බ්‍රෑන්ඩ් එක කොච්චර කල් එක දිගට පාවිච්චි කරල තියනවද?

    මගේම සල්ලි වලින් 2010දි nokia x201 එකක් අරං 2015 මුල එනකල් යූස් කරා ඉන්පස්සෙ Nokia Lumia 520 අරං 2020 දෙසැම්බර් 12 වෙනිදා වෙනකල් පාවිච්චි කරං යද්දි එක පාරටම පෝන් එක වැඩකරන් නැතිව ගියා ට්‍රිප් එකක් යද්දි. එදා වැලිගම දිහා හිටියෙ මාත් එක්ක හිටපු යාලුවෙක් හිටියා අයිපෝන් ෆෑන් කෙනෙක්. මිනිහා කිව්වා...
  12. JoyWega

    මිතුරණි මම වර්ඩ් ප්‍රෙස් ගැටලුවකින් පීඩා විදිමි

    පැය තුනක හතකර ක පමන code walai plugins walai okkma wala eka eka ewwa kara karala goda damma ඔන්ලයින් මාර්ග්‍යෙන් api nisa wena apadawak na ------ Post added on 1747636940
  13. JoyWega

    මිතුරණි මම වර්ඩ් ප්‍රෙස් ගැටලුවකින් පීඩා විදිමි

    මා හට උදව් කිරීමට පැමිණි සියලු දෙනාට ස්තූතියි තවීශ පින්වතා පැමිණ රෝගය සුවකර දෙනු ලැබුවා
  14. JoyWega

    මිතුරණි මම වර්ඩ් ප්‍රෙස් ගැටලුවකින් පීඩා විදිමි

    මෙහෙම ආවා දැන් අර කෝඩ් එක දැම්මට පස්සෙ ------ Post added on 1747546292
  15. JoyWega

    මිතුරණි මම වර්ඩ් ප්‍රෙස් ගැටලුවකින් පීඩා විදිමි

    නැ කොහොමද ඒක තියනවද කියලා දැනගන්නෙ මට වැඩි දැනුමක් නෑ
  16. JoyWega

    මිතුරණි මම වර්ඩ් ප්‍රෙස් ගැටලුවකින් පීඩා විදිමි

    Spacehost එකේ අවුලක් නැතිව දිව්වා කාලයක් ඊයෙ ආවෙ ලෙඩේ තීම් එක ඔරිජිනල් අවුරැදු 3ක් විතර දිව්වා ------ Post added on 1747542430 කොහොමද සම්බන්ධ කරගන්නෙ යාලුවේ ------ Post added on 1747542582 ------ Post added on 1747543501
  17. JoyWega

    මිතුරණි මම වර්ඩ් ප්‍රෙස් ගැටලුවකින් පීඩා විදිමි

    මං වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් හදාගෙන යනවා ඒකෙ උඩම මෙන්න මේ වගේ එරර මැසේජ් එකක් පෙන්වනවා ගූගල් කරත් හරි විසදුමක් හොයාගන්න බැරිඋනා කවුරැන් හෝ පින්වතෙක් උදව් කරනු මැනවි [KClientError] [REQ_ERR: 401] [KTrafficClient] Something is wrong.
  18. JoyWega

    වෙබ් හොස්ටින් කියන් පලයල්ල

    ලංතාවේ කස්ටමර්ස්ලා ටාගට් කරන කොට සිංගප්පූරැ ඩේටා සෙන්ටර් තියන හොස්ටින් ගත්තම ලැබෙන වාසි මොනවද ඒ වගේ එව්වට නම් කීපයක් දෙන්නකො
  19. JoyWega

    හයරයට පොල්ල තැබූ ජාත්‍යන්තර පාසලේ සිසුවා

    මේකෙත් හොදම කෑල්ල තමා ,දරුවා සල්ලි නෑ මාමේ කිව්වා නම් මම එක්ක යන්නේ නැතිව ඉන්නේ නෑ., පොඩි එකාගෙන් දත ගලවන්න ප්ලෑන් කරලා දැන් බණ දානවා
  20. JoyWega

    ශෝටිස් මිල ඉහලට

    මේක මගේ එකම එකවුන්ට් එක 2008 විතර ඉදලා පාවිච්චිය

    No contents