Phone එක ඔබ ඔබ ඉද්දි කලින් Singapore ගිහින් ගත්ත Photos ටිකක් දැකලා Elakiri සෙට් එක්ක Share කරගන්න හිතුනා. :rofl::rofl:
ඒවගෙන් ටිකක් මෙතන දාන්නම්.
ඔක්කොම Photos ගත්තේ Samsung S7 Edge , I Phone 7 වලින්.
S7 Edge එකෙන් ගත්ත ඒවා තමයි ගොඩක්ම තියෙන්නෙ.
Elakiri දැම්මේ ඔක්කොම Images Resize කරලා...