හැමතිස්සෙම Trend එකට බනින්න එපා බන්. මම කලින් Phone එක ගත්තෙන් උන්ගෙන්. මටනම් උන් එකක් තිබ්බ Experience එක හොද එකක්. අනික Huawei Phone එකක Warranty එහෙම Check කරන්න පුලුවන් Online. Official site එකෙන්
https://consumer.huawei.com/in/support/warranty-query/