1. uttappu

    පරණ Alto, Wagon R ලඩි වලට වඩා කොච්චර හොඳ ද

    බලපන් ලක්ෂ 40,50,60,70 දීල කලු කඩ කාරයන්ගෙ පරණ Alto, Wagon R ලඩි ගන්නවට වඩා, මේ වගේ Brand New එකක් ගන්න එක කොච්චර හොඳ ද. අවුරුදු 10ක Warranty එකකුත් හම්බෙනව ලු. බොරු ගනන් කිය කිය මිනිස්සු හූරන් කන උන්ට අහු වෙන්නෙ නැතුව මේ වගේ එකක් ගන්න එක දාහෙන් සම්පතයි මට නම්.
  2. uttappu

    ඇම්බර් මෙච්චර වටිනවද? 🤔

    මේක ඇත්තක්ද? ලංකාවෙ මේව විකුනන්න පුලුවන්ද මෙච්චර ගනන් වලට? 🤔
  3. uttappu

    කාලයේ සිරවූ පාඨකයා - Sinhala Audio Drama

    පරණ radio වල ගිය කතා වල vibe එක දෙන මේ වගේ audio drama සම්බන්ධව උඹලගෙ අදහස් දැන ගන්න කැමතියි. :rolleyes2:
  4. uttappu

    Japan Alto 2023

    මේ වෙද්දි 2023 Japan Alto ලංකාවට ගෙන්නලද? ඒවයෙ මිළ ගණන්, tax සහ අලුත් updates කොටාගෙන යමු බලන්න 🤔
  5. uttappu

    WP Admin

    මචන්ලා, wordpress website එකක admin login එක hide/change කරන්න plugin එකක් use කරන එක safe ද? උඹල use කරන plugin මොනාද?
  6. uttappu

    කාපු තණකොළත් දිරවලා නෑ තව 😅

    මෙන්න නියම අමු සිංදු 😅
  7. uttappu

    Android developers වරෙව් ඇතුලට

    උඹලගෙ Play console account එක verify කලාද? උන්ගෙ verification code එක එන්නෙ නෑනෙ. මොන number එකක් දැම්මත් එන්නෙ නෑ. මෙහෙම එන්නෙ. Google එකේ උනුත් ගනන් ගන්නෙ නෑ වගේ සීන් එක එක. https://support.google.com/googleplay/android-developer/thread/206281945?hl=en&msgid=286005523
  8. uttappu

    Play console verification

    Ado Play console verification eke, phone number verification OTP eka enne na neh, Dialog, Mobitel, Hutch ekakata wath enne na. Umbelage verify karapu un innawda?
  9. uttappu

    පාකින්සන්ස් රෝගය

    පාකින්සන්ස් රෝගය සහ මතකය නැතිවීම, කල්පනාව අඩු වීම, අතර සම්බන්ධය මොකද්ද ? උඹලගෙ දන්න කියන කාටහරි එහෙම හැදුන අය ඉන්නවද? ඒ ගැන තියෙන අත්දැකීම් මොන වගේද?
  10. uttappu

    ගම්පහ යටවෙලා

    අද උදේ තත්වෙ 😬
  11. uttappu

    Elakiri අලුත් account, Help!

    මේකෙ අලුත් account එකක් හදන්නෙ කොහොමද? Verification code එක එන්නෙත් නෑ. 🤔
  12. uttappu

    වැස්සක්

    වැස්සත් එක්ක සෙට් වුන "වැස්සක්" 😂
  13. uttappu

    Twig & Timber for Wordpress?

    Umbela, Twig and Timber use karala thiyenawada wordpress development walata? Mokada hithanne?
  14. uttappu

    බලු දත බැලුවද? (fIlm)

    Dogtooth (2009) මේ ෆිල්ම් එක උඹල බලල තියෙනවද? මතුපිටින් බැලුවට නම් කතාව ලොකුවට තේරුමක් නෑ වගේ, ඒත් පට්ට යටිපෙලක් තියෙන ෆිල්ම් එකක්, symbolism, metaphors එහෙම දරුණුවට තියේ. Incest සෙක්ස් සීනුත් තියේ, හෙනම විකාරයි 🤪 මොළේ මංඥං වෙන ෆිල්ම් එකක් :ROFLMAO:
  15. uttappu

    Adsense වලට වඩා

    Honda Adsense alternative ekak kiyapan blog site ekakata use karanna kaluwo? 🤔
  16. uttappu

    Amazon Prime Help!

    Amazon Prime eke, Mr. Robot series eka thiyenawada? Nath nam wenama buy karanna onada?
  17. uttappu

    Best Flutter Course ?

    මචංලා, දැනට Udemy එකේ තියෙන හොඳම flutter course එක මොකද්ද ?
  18. uttappu

    කමටහනක්

    අසුභය වඩන්න හොඳ කමටහනක්, මේක බලපල්ල 🙂 Video එක වැඩ නැත් නම් link එක ------ Post added on 1704260037
  19. uttappu

    Freepik Premium ඕනද?

    තොග පිටින් දාන්න එපා, උඹලට ඕන files තියෙනව නම් links දාන්න. පුලුවන් වෙලාවට download කරල දෙන්නම් 😉
  20. uttappu

    Parkinson's Help

    මචන්ලා, පාකින්සන්ස් වලට බෙහෙත් ගන්න හොඳ neuro specialist කෙනෙක් කවුද ඉන්නෙ, ගම්පහ බේත් දෙන?

    No contents