1. uttappu

    Mi TV Stick Help?

    Dialog Viu App eka install karanna puluwanda mekata? 🤔
  2. uttappu

    Hello ළමායි

    Dialog Viu App eka, Mi Stick ekata wadada lamaai? 😀
  3. uttappu

    Ubuy legit?

    Ubuy site එකෙන් උඹල මොනා හරි order කරල තියෙනවද ? 🤔
  4. uttappu

    Amazon, ebay වලින්?

    තාමත් Audio equipments වගේ දේවල් ගෙන්නන්න බැරිද සිංහලු? 🤔
  5. uttappu

    Stanley Kubrick

    Stanley Kubrick ge films walin umbela kamathima film eka mokadda? Mame nam, Shining & Eyes Wide Shut 🙂
  6. uttappu

    මේ Film එක පට්ට!

    මේ Film එක බලල තියෙනව ද? අමුතු කතාවක්. දෙබස් එහෙමත් වැඩිය නෑ. 🤔 මේකෙ බලන්න දෙන්නෙ නැත් නම් යූ ටියුබ්බ් එකේ ගහල බලපල්ල, යූටියුබ්-url/QPCzaUI-SUM
  7. uttappu

    Kim Ki Duk

    උඹල Kim Ki Duk ගෙ films බලල තියෙනවද? මොකද හිතන්නෙ පොරගෙ films ගැන?
  8. uttappu

    Dogtooth 2009

    Dogtooth කියන ග්‍රීක් film එක උඹල බලල තියෙනවද? මොකද හිතන්නෙ මේකෙ කතාව ගැන? ව්‍යංගයෙන් කියන කතාව උඹලට තේරුනා ද?
  9. uttappu

    Udemy Course Download

    කවුරු හරි පිංවතෙක් මේ course එක download කරල දෙන්න අයියෝ 🙂 https://www.udemy.com/course/betterbusinesswriting-level2/
  10. uttappu

    22 ත් රැවටීමක්!

  11. uttappu

    22 බොරුවක්!

  12. uttappu

    ජාජබෙ රෙදි ඉල්ලෙ!

    😁😁😁😁😂😁😁😁😁😂 😁😁😁😁😂 ප.ලි : බෛයො නොමඟ යවන ත්‍රෙඩ්
  13. uttappu

    Paypal ලංකාවට?

    මෙය සත්‍යක් ද යාළුවනේ? 🤔 🤔
  14. uttappu

    Domex Pickup Request

    Domex එකේ Pickup Request කියන Service එක පාවිචි කරපු අය ඉන්නවද? උන්ගෙ Delivery අවුලක් නැත්ද? :unsure: https://www.domex.lk/pickup-request/
  15. uttappu

    YouTube Down ද?

    SLT userslage YouTube wada da?
  16. uttappu

    Australia to Sri Lanka

    මචන්ලා Ausi ඉන්න යාළුවෙක්ට කියල ටිකක් expensive electronic items ටිකක් ගෙන්න ගන්න බැලුවෙ, Shipping වලට හොඳ safe & easy method එක මොකක්ද? DHL නම් ගණන් වැඩි වගේ. වෙන methods තියෙනවද උඹල දන්න?
  17. uttappu

    Panasonic Camera Help

    මචන්ලා, Panasonic DSLR Camera ලංකාවෙ ගන්න තැනක් තියෙනව ද? Agent කෙනෙක් ඉන්නව ද? 🤔
  18. uttappu

    වෛරස්

    මේ දවස්වල corona වගේ තවත් වෛරස් එකක් තියෙනවද? 🤔

    No contents