සුප්‍රකට ටජ්මහල
ටජ් මහල ඉදි කරන ලද්දේ 1640 ආසන්න කාලයේ බව පිලිගැනේ. මුස්ලිම් පාලකයෙකු වූ ෂා ජහාන් විසින් එය ඉදි කරන ලද්දේ ඔහුගේ බිරිඳ වූ මුම්ටාස් මහල් සිහි වනු පිණිස ය. මුම්ටාස් මහල් ඇයගේ 14 වෙනි දරුවා බිහි කිරීමේ දී මරණයට පත් වූ බවත්, එයින් ෂා ජහාන් රජු දැඩි කම්පනයට පත් වූ බවත් ඉතිහාසයේ...