1. Inigo Montoya

    කොටින්ට කඩේ ගිය ලයිකා මොබයිල් කාරයාගේ චැනල් එක අර දෙමළ කෙල්ලට ලක්ෂ 75ක් දීපු එක ගැන සැකයක් නැද්ද උඹලාට ? 😲😲

    මොකක් ගැනද බන් උඹ කියන්නේ? ටොපික් එක මොකක්ද කියල වීඩියෝ එකක්වත් දාපන්
  2. Inigo Montoya

    පච කොටා නීතිය නවයි - සලේගේ නඩුව අහන මහේස්ත්‍රාත් වහාම මාරු කරයි...🔴 🔴 🔴 🔴

    උඹ ගිය සැරේ නඩුව ගැන රිපෝට් කියෙව්වද? නඩුකාරයා කිව්වා ඔප්පු කල හැකි සාක්ෂි නැතිව නඩු කියන්න ආවොත් නඩුව වීසි වෙන්නත් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නත් බැරි වෙන්න පුළුවන් කියල. එහෙම කියන්න හේතුව දිලීප පීරිස් ඌට අහන්න ලැබුණු කට කතාවක් ගැන දේශනා කරන්න ගිහින්. ටිකක් හිතපන් කටකතා වලට නඩු පවරලා හිරේ...
  3. Inigo Montoya

    ඇයි බං අම්මට, තාත්තට, ගෙදර ගෑනිට උපන් දිනේට FB post දදා wish කරන්නේ?

    මන් ඒ කාලේ ෆෝන් එකෙන් දාපු ෆොටෝ ටික ෆෝන් එක නැති වුනාට පස්සේ ෆේස්බුක් එකෙන් රිකවර් කර ගත්ත. ඒ කාලේ ඔය ක්ලවුඩ් ඩ්‍රයිව් වල දාල ෆොටෝ තියන පුරුද්දක් තිබ්බේ නැහැ නෙ. මන් මේ කියන්නේ සැහෙන කාලෙකට කලින් ගැන 2013 වගේ කාලේ ගැන. දැනුත් මෙමරීස් විදියට ඒ පරණ ෆොටෝ බලන්න පුළුවන්.
  4. Inigo Montoya

    slowroads.io

    අඩෝ මේක පට්ට
  5. Inigo Montoya

    අර මනුෂ්‍යයා මැරිලා මරලා තියෙන්නේ

    එක තියෙන්නේ ඔය බල නහරේට ඇතුලෙන්ද?
  6. Inigo Montoya

    Gold coin sell

    ඔවු කීප තැනකින් අහන්න.
  7. Inigo Montoya

    Gold coin sell

    මන් විකිණුවේ කැරට් 22 ඒවා. ගිය අවුරුද්දේ ලක්ෂ 3.0 හම්බ වුන. එතකොට බයින් ප්‍රයිස් එක 24 එකක් 3.40
  8. Inigo Montoya

    හජ්ජි ලඟම වෙසක්

    ඔන්න ඔහොමයි ඕකුන් ප්‍රශ්න මවන්නේ, දැන් උඹලට මහබැංකු තැපැල් ගල් අඟුරු කන්ටේනර් හොරකම් අමතක වෙනවා, වෙසක්ද හජ්ජිද කියල මරාගන්නවා.
  9. Inigo Montoya

    Gold coin sell

    ඔවු මාත් ස්වර්ණමහල් එකෙන් විකිණුව. උන් අපේ විස්තර ගන්නවා. අයිඩී එකෙත් ෆොටෝ කොපියක් ගන්නවා. හැබැයි මිල ලැබෙන්නේ එදාට සෙලින් ප්‍රයිස් එකට. ඔය ලක්ෂ 3 පන්නල තියෙන්නේ බයින් ප්‍රයිස් එක. එක දෙකක්.
  10. Inigo Montoya

    #9inch නැතුව දුක් වෙන මිට්ටන්ට කෞශි ගෙන් පනිවිඩයක්

    මාමා ? උඹේ ෆියුස් එකක් ගිහින් බන්. මන් කලිනුත් දැක්ක මෙහෙම කොමෙන්ට් එකක්
  11. Inigo Montoya

    Oylge duwa, nangiwa badinna inna kena

    ඔවු බන් ඉන්නවා. අවුලක් නැහැ එකට.
  12. Inigo Montoya

    අර මනුෂ්‍යයා මැරිලා මරලා තියෙන්නේ

    ඔය තියෙන්නේ උත්තරේ. මන් තුවාළ ටික දැක්කේ නැහැ. බල නහර කියන්නේ නහර නෙවේ. උඹල ඔච්චර උනන්දු නම් ගූගල් කරපල්ලා මොනවා ද බල නහර කියන්නේ කියල.
  13. Inigo Montoya

    අර මනුෂ්‍යයා මැරිලා මරලා තියෙන්නේ

    එක තමා පකෝ මන් කිව්වේ, * එකක් වගේ නහර කැපුනොත් ක්ෂණිකව ලේ ගිහින් මැරෙනවා. මේක පටකයක්. එච්චර ලේ යන්නේ නැහැ.
  14. Inigo Montoya

    අර මනුෂ්‍යයා මැරිලා මරලා තියෙන්නේ

    බල නහර කියන්නේ නහර නෙවෙයි බන්.
  15. Inigo Montoya

    වඩා හොඳ Scandisk ද kingston ද?

    Scandisk කියල බ්‍රෑන්ඩ් එකක් නැහැ Sandisk තමයි තියෙන්නේ. එක අවුලක් නැහැ. කිංස්ටන් එක හොඳම එකක්. සැන්ඩිස්ක් එහෙමත් හොඳම එකක්. නමුත් ඔරිජිනල් ඒවා හොයන්න අමාරුයි.
  16. Inigo Montoya

    ගව ඝාතනයට තනිවම එරෙහි වූ මන්ත්‍රීවරිය

    ලොකු අවුළක් වෙන එකක් නැහැ, ජෙප්පොන් අතේ ගහන එකට විරුද්ධ නැහැ නේ. එක නිසා යෝජනාව පරදීවි.
  17. Inigo Montoya

    Lajja hithena heenayak sakka makko

    වැහි කාලෙට පේන හීන
  18. Inigo Montoya

    බල්ලාට වඳින තව එකක්. උඹලා මේක දැක්කෙ නෑනෙ.

    උඹට සිංහල බෑ ද? උ කියල තියෙන්නේ බල්ලෙක්ට වඳිනවා කියල මිස බුදුන් ගැන වචනයක් කියල නැහැ.

    No contents