1. Inigo Montoya

    අවුරුදු ගානක් මහන්සිවෙලා ගත්ත වාහනේ 👏 😍

    ඉතිං? ඒ හාමුදුරුවන්ගේ සල්ලි, කොහෙන් ලැබුනද මං දන්නේ නැහැ, හොයන්න යන්නෙත් නැහැ. සමහරවිට දායකයෝ දෙන්න ඇති. ඔය ජවිපෙ වේසිගෙ පුතෙක් කිව්වේ ඌට ඕන නම් ලක්ෂ 5 ගානේ ඉල්ලන්න පුළුවන් ගගා. ඒවාට උඹල මොකුත්ම කිව්වේ නැහැ. එත් හාමුදුරුවෝ දැක්කම උඩ පැනගෙන දුවගෙන එනවා මඩ ගහන්න.
  2. Inigo Montoya

    රතු පාටින් එන K නම්බර් ප්ලේට්ස් මොනවද?

    සේල් කාරයොන්ට දෙන තහඩුව බන්. ඕක නැත්නම් වාහනේ කැරියර් එකක දාගෙන තමයි ගෙනියන්න ඕන.
  3. Inigo Montoya

    Who is the lady boy

    වම පැත්තේ ඉන්න ගෑණු කෙනා ගේ දකුණු කකුල වෙනස්, පිරිමියෙක්ගේ කකුලක් වගේ.
  4. Inigo Montoya

    ආණ්ඩුව හරි උද්දච්ඡයි...

    උද්දව්වයි තමා හුත්තො, එහෙම තමා ඉතිහාසෙ බලවත්ම ආන්ඩුව හැසිරෙන්නෙ, ඩිල් ගහල නැතුව ජනතවගෙ චන්දෙන් ඇවිත් හොරකම් නොකර සක්කිලි වගෙ හැසිරෙන්නෙ නැතුව ජනතාව වෙනුවෙන්ම කැප වෙන ආන්ඩුවක් එක එකා ට පුක දෙන්න යන්න ඔන නැ, මන්නම් කියන්නෙ තවත් දරුනු වෙන්නෙ ඔන හොර හැත්ත හිරෙ දලා හිරු දෙරන වහල දාලා මෙ රට හදන්න ඔන...
  5. Inigo Montoya

    අනුර කුමාරගෙ සුපිරි පච සින්දුව | නර්තන දායකත්වය කොට්ටහච්චි

    ටිකක් බලාගෙන යනකොට අපි මාරකයක් පැන්න නේද කියල හිතෙනවා. කොවිඩ් වසංගතේ කාලේ මූ ජනාධිපති වෙලා හිටිය නම් රටෙන් බාගයක් මැරිලා. ලෙඩ හැදිලා නෙවේ, එක්කෝ වෙඩි කාල එක්කෝ හාමතේ.
  6. Inigo Montoya

    පාස්කු ප්‍රහාරයේ තතු එළියට!

    ඒ බුද්ධි තොරතුර දීල තිබ්බේ බොම්බේ පුපුරා ගියපු දවසේ උදේ.
  7. Inigo Montoya

    වයස අවුරුදු 35 වෙනකොට උඹලගෙ වත්කම් කොච්චර ප්‍රමානයක් උඹලා හදාගෙන තිබුනද?

    යකෝ ලෝකේ කොහෙත් බිස්නස් කරන්නේ අනුන්ගේ සල්ලි වලින්. තමන්ගේ සල්ලි වලින් බිස්නස් කලොත් තියෙන ටික නැති වෙනවා, අවදානම වැඩි. ඉතින් ණයක් තිබුන කියල හිත අමාරු කර ගන්න ඕන නැහැ. උඹ ණය බීල නාස්ති නොකර ගෙට උළුවස්සක් දැම්මත් එක ආයෝජනයක්. වටිනාකමක් තියෙනවා.
  8. Inigo Montoya

    පාස්කු ප්‍රහාරයේ තතු එළියට!

    එක නෙවේ, උන් නේ මේ පරීක්ෂණ කරන්නෙත්, ඉතින් හිතනවද සාධාරණව පරීක්ෂණ කෙරේවි කියල?
  9. Inigo Montoya

    ආණ්ඩුව හරි උද්දච්ඡයි...

    ගෝටාටත් තිබ්බේ එහෙම කරන්න බන්. එහෙම කළා නම් ජෙප්පෝ මේ කපේ බලයට එන්නේ නැහැ.
  10. Inigo Montoya

    තවම බැඳලා නැති උන් වරෙන් මේ පැත්තට...

    ඔවු අවුළක් නෑ බන්. අපේ එහෙම බල කරන්නේ නැහැ.
  11. Inigo Montoya

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පත්කිරීම්: රාජ්‍ය සේවයට JVP හිඟන්නන් ඇතුළු කිරීම ගැන විරෝධය

    ඔවු බන්, ඔය කොමියුනිස්ට් පන්නයේ කොමිසාර්ල. ඉස්සරහට ඔකුන්ගේ අස්සන නැතිව රැවුල කපන්නත් බැරි වෙනවා.
  12. Inigo Montoya

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උන් කොහේ ඉඳලද තෙල් ගේන්නේ? ඉන්දුනීසියාව පැත්තෙන් මොකද?
  13. Inigo Montoya

    ඔන්ලයින් හොටෙල් බුක් කිරීමේ බද්ද 20.5% දක්වා ඉහලට❤️

    මාරි මෝල් තීන්දුවක්. ටුවරිසම් වැටිලා තියෙද්දී බදු ගහනවා. මෝඩ හැත්තක් නේ. ඩුබායි දැන් උන්ගේ රෙස්ට්‍රික්ෂන් අඩු කරගෙන යනවා. එකට මෙහෙ මොල්ලු.
  14. Inigo Montoya

    ගව ඝාතනයට තනිවම එරෙහි වූ මන්ත්‍රීවරිය

    බෞද්ධයෝ ඝාතනයට විරුද්ධයි බන්. නමුත් තහනමක් නැහැ. මස් අනුභව කරන්න තහනමක් නැහැ. නමුත් අර වගේ මස් මැරීමට අනුමැතිය දෙනවා කියන්නේ ඝාතනය කරන්න අනුබල දෙන එකට. එකෙන් වෙන්නේ බුද්ධාගමට අනුව පවු සිදුවීමක්. නමුත් ආගමේ තියෙන නිදහස තමන්ට කැමති විදියට ජීවත් වෙන්න තියෙන නිදහස නිසා තහනම් කරලා නැහැ. ඉතින් මසට...
  15. Inigo Montoya

    HantaVirus

    මේක මෙහෙ ආවොත් ඉවරයි. ලංකාවේ කුඹුරු වලත් මීයෝ ඉන්නවා
  16. Inigo Montoya

    ඒ කාලේ තිබ්බ අයිස් චොක් තියෙන තැනක්..😍

    ඔවු කොපි බොන්න ඕන සීනි නැතිව, තේ එහෙමත් බොන්න ඕන එහෙම. එතකොට ඒවායේ රස හොඳට දැනෙනවා. එකට පුරුදු වුනාම සීනි දාපු තේ කෝපි බොන්න බැහැ.
  17. Inigo Montoya

    ඒ කාලේ තිබ්බ අයිස් චොක් තියෙන තැනක්..😍

    දැන් සීනි අඩු කරනවා නෙ, එක නිසා වෙන්න ඇති. එකට කමක් නෑ අඩු සීනි වලට පුරුදු වුනාම සීනි රස හොඳට දැනෙනනවා.
  18. Inigo Montoya

    slowroads.io

    මේක මරු. පොඩි අවුලකට තියෙන්නේ රෝඩ් සයින්ස් නැති එක. ඒවත් තිබ්බ නම් මරු.

    No contents