ඔව් බන් එක ඇත්ත,
බලහන් නිකමට උඹ ළමයි 3ක් ගේ තාත්ත කෙනෙක් උනාට තවම කෙල්ලෙක් වත් නැ කියලනේ කියන්නේ,
උඹේ ළමයි කියල දැනගත්තම සමාජෙන් කොන් වෙන්න වෙයි කියල උඹ කෙල්ලෙක් වත් නැ කියල කිව්වට,
ඒ ඇත්තටම ළමයින්ට තියෙන ආදරේ නිසා කියල හිතෙද්දි, හිතට දැනෙන මෙව්වා එක (දරු සෙනෙහස) කියල නිමකරන්න බැ බන්. :shocked...