1. sthumi

    picture help

    කවුරු හරි මේ පින්තුරෙ ඉන්න කෙනාව දන්නව නම් පොඩි රිප්ලයි එකක් දාල යන්න....නැත්නම් බම්ප් එකක් වත් ස්තුතී
  2. sthumi

    My Photos - II

    photo tika maxa. machan color balance karana kota tikak parissam weyan.
  3. sthumi

    image help please

    Can anyone recognize who is in this picture?
  4. sthumi

    Best thing to do with 200,000/= (2 Lax) ?

    donate it to a temple or a well being for a poor family.. that is the best investment ever.
  5. sthumi

    බාවනා

    සම සතලිස් කර්මස්ථාන මේකෙ හැම දේම තියනව.මේ පොත නාඋයනෙ අරියධම්ම හාමුදුරුවන්ගෙ පොතක් ඉක්මනින්ම සමාධිය වැඩේවා!
  6. sthumi

    අපේ පොලිස්

    ඔය දකුණු පැත්තෙ තියෙන්නෙ බොල්ග් ලියන සෑම ගත්තු පිතූරයක්.උගෙ නම තියන කැල්ල කපල පල කරල...ලජ්ජන් නැති වැඩ.
  7. sthumi

    පිරිතේ බලය දන්නවද? .....

    මචන් ඔය ඉමොටෝ කියන පොර කළේ වෙන පරීක්ෂණයක්.මට මතක හැටියට එයා කළේ අපේ සිතුවිළි වලට වෙනස් වෙන වතුර ගැන.මෙහෙම පිරිත් වලට වෙනස් වෙන විදිය හොයල බැලුවෙ අපේ ලංකාවෙ කොල්ලෙක් ඉමොටෝ ගෙ පරීක්ෂණය දැකල.
  8. sthumi

    Iraj Ranidu

    ඉරජ් කියන්නෙ තාලෙකට අත්පුඩියක්වත් ගහගන්න පුලුවන් එකෙක්ද බං..ඌ කළේ රනිදුව පාවිච්චි කරපු එක.ඉතින් ඌ තරහ වෙන එක සාධාරණයි.ඌ ගාව හිටපු එකෙක් වත් දැන් ඌ එක්ක ඉන්නවද? නෑනෙ! රංගල,රනිදුල,රොමේශ්ල වගේ අයගෙ කර පිටින් ගොඩ ගිය එකෙක් තමා ඉරාජ්.
  9. sthumi

    lokuuuuuuu udauwak one bansssss

    dan nam wade godak barapathalai machan.PR kiyana eka dream ekak tama.
  10. sthumi

    mage camarawa hodayida

    what is your camera model and the focal length of the lens?
  11. sthumi

    .::KAVIYEN KAVIYA 2::.

    Founder of "Kaviyen kaviya" Doly, has passed away. May she find her dream.
  12. sthumi

    ~ !! DSLR Camera Spot !! ~

    same.I own 550D grate overall cam. 1080P recording
  13. sthumi

    Firefox 13.0.1 slow da ban...?

    sucks.....it crashes quite frequently .
  14. sthumi

    Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

    ඒ දෙන්න ඩිවෝස් වෙන්න උඹත් හේතුවක් වෙලා වගේටම මට හිතෙන්නෙ
  15. sthumi

    අටානාටිය සූත්‍රය

    I already reported this thread to the admin.he will do something about it.I recon you should do the same thing
  16. sthumi

    අටානාටිය සූත්‍රය

    ප්‍රසිද්ධ තැන්වල යමක් කමක් කියනකොට හොඳට හිතල බලල කියන්න ඕනේ.මේක ලොකු අතපසු වීමක් නෙමේ,ලොකු වැරැද්දක්...නොදන්න කෙනෙක් බැලුවොත් ඒ කෙනාගෙ හිතට යන්නේ මේව නෙ.. නොදැනුවත් කම කියල මෙහෙම උතුම් බුද්ධ ධර්මය වෙනස් කරන්න යන්න එපා. පෙනව නෙ මෙතන කියන තියන දෙවල්,ආටානාටිය කියන්නේ ඇට්නන්ටිස් කිව්ව.තේරෙනව නේද...
  17. sthumi

    Government of Sri Lanka BLOCKS Elakiri.com

    meke yana katha hatiyata ohoma nounanam tama pudume
  18. sthumi

    අටානාටිය සූත්‍රය

    හික්
  19. sthumi

    අටානාටිය සූත්‍රය

    ඒ සූත්‍රයත් ලංකාවට සෙට් කලා
  20. sthumi

    kobo touch e reader

    125$ machan.

    No contents