1. sthumi

    Australia PR for Software Engineers help!!

    no jobs brother....now its very hard to get PR...but do not give up.you need at least 2 years Exp.good luck
  2. sthumi

    UFO in Negombo - Unedited

    FAKE AS HELL
  3. sthumi

    too_little ge pic

    History repeating...........
  4. sthumi

    .::KAVIYEN KAVIYA 2::.

    never be the same again රසික ල, ඩොලී, අරවින්ද ල කවි කෙරුව ඉස්සර වගේ නැත එලකිරි කවි පිටුව
  5. sthumi

    Mage Nirmaana Keepayak

    ඉස්සර වගේ නෙමෙයි, මෙතන දැන් ගැල්ලමෙකුට ගැවසෙන්න හොඳ තැනක් නෙමේ.ටිකක් නෙමේ ගොඩක් පරිස්සමින්. අවවාදයක් දුන්නේ....පින්තූර ලස්සනයි.
  6. sthumi

    December 21,12(Updating)

    Human Race is already Doomed through Stupidity...No need of a special day for it.
  7. sthumi

    ආදර්ශ පාඨය ??

    trust no one. everything that has a beginning has an end.
  8. sthumi

    scurvy too little matta

    meke watina kiyala dewal tibbe mita aurudu kiipayakata kalin.dan tiyenne kunuharupa vitarai.
  9. sthumi

    ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි...

    දෙවියන්ට නිවන් දකින්න බෑ...ඔන්න ගමරාල ධර්මය දන්න තරම..... බුදුහාමුදුරුවට "සත්තා දේව මනුස්සානං" කිව්වෙ එතකොට මොකද දන්නෙ නෑ...බුදු හාමුදුරුවන්ගේ කාලෙ දෙවියො, බ්‍රහ්මයො බුරුතු ගනන් නිවන් දැක්කෙ.. මේ මනුස්සය කෙලින්ම යන්නෙ අවීචියට..
  10. sthumi

    Film reviews (චිත්‍රපටි විමසුම​)

    the green mile The Green Mile The lives of guards on Death Row are affected by one of their charges: a black man accused of child murder and rape, yet who has a mysterious gift. http://www.imdb.com/title/tt0120689/ One of the best I have seen so far....Tom hanks and Michael Clarke Duncan...
  11. sthumi

    වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා

    ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්තියා අචින්තියේසු පසන්න නං විපාකෝ හෝති අචින්තියෝ බය නැතුව බුදුගුණ සිහිකරපන්.......
  12. sthumi

    මාලිකා සිරිසේනගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්

    සනා එකක් නෙමේ,සීයක් බැන්දත් අවුලක් නෑ.ඌට කෙලින් වෙනව නම් එච්චරයි.හැබැයි මෙතන තියෙන්නෙ සදාචාරාත්මක ප්‍රශ්ණයක්...සිංහල ජාතිය විවාහය කටුගාපු ජාතියක් නෙමේ.මේව ආදර්ශෙට ගන්න අය ගොඩක් ඉන්නව.අනික පුන්චි ලමයි තුන්දෙනෙකුත් එක්ක.ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.බුරුතු පිටින් ඩිවෝස් වෙනකොට.
  13. sthumi

    නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය 2012

    මෙක මාරය ආතල් එකට කියපු එකක්.ඒ මනුස්සය කෞද කියලවත් දන්නෙනැතුව ඒ මනුස්සයට බනින එක අසදාරනයි.මේක ගෙඩි පිටින් කොපි කරපු එකට බැනපන්
  14. sthumi

    තලාතුඔය ඉන්න ?

    තලාතුඔය ඉන්න හරි, ඒ පැත්ත දන්න කෙනෙක් හරි ඉන්නව නම් කරුණාකරල මට පොඩි පී.ඒම් එකක් දාන්න....ලොකු උදව්වක්...
  15. sthumi

    තලාතුඔය ඉන්න ?

    තලාතුඔය ඉන්න හරි, ඒ පැත්ත දන්න කෙනෙක් හරි ඉන්නව නම් කරුණාකරල මට පොඩි පී.ඒම් එකක් දාන්න....ලොකු උදව්වක්...
  16. sthumi

    Gaza-Israel War

    stop killing each other !
  17. sthumi

    picture help

    ai e moko?
  18. sthumi

    Hadawatha Parana guitar chords wanted

    F#m E C#m F#m හදවත පාරන සොඳුරු හැගුම් හිරකරගෙන හිටියා ඇති දැන් F#m E C#m F#m සවනට ලන්වී ආදරයෙන් කියන්න කාලය දැන් ඇවිදින් හරිද මන්ද..කනට ඇහුන විදියට දැම්ම
  19. sthumi

    picture help

    who is dolly?

    No contents