SSD - Solid State Drive
HDD - Hard Disk Drive
SSD වල moving parts නැ. Chip එකක් තියෙන්නෙ. එ නිසා පට්ටම Speed.
HDD Max Write Speed = 100-150MB/sec
SSD Max Write Speed = 300-3500MB/sec (depends on the type)
SSD වර්ග දෙකක් තියනවා.
1. Normal SSD
2. M2 SSD
1. මේක normal sata port එකටම set කරන්න...