මේ දවස් වල Currier වැඩ කරන්නේ නෑ . District cross කරන්න permission තියෙන්නේ, අත්‍යවශ්‍ය සේවා කියල category කරලා තියෙන සෙට් එකට විතරයි නේද ?
4th may වල islandwide curfiew ඉවත් කොරොත්, යවා ගන්ඩ පුළුවන් වෙයි. එහෙම නැත්තම් තැපැල් කන්තෝරුවෙන් තම. උන් මැයි 4 ඉදලා service restore කරන කතාවක් මොකේ හරි කියුවා වගේ ලාවට මතකයි.