තවත් ඔකේ මුලට එන්න පුළුවන්...
වියදම, අපනයන වියදම ලෙස ගත්තොත්...
කන්කුන්, ඉගුරු, හාල්, කුළුබඩු වර්ග ගෙනවා.
සීනි, කිරිපිටි වගේ අත්‍යවශ්‍යම කැටගරියේ ඒවා.
යුද්දේ ඉවර උනාම අපේ මුදූ කලාපය ලොකු වෙනවා කියලා ටින්මාළුත් ආනයනය කරනවා.
මේ දවස්වල deep cycle නැතිනිසා වාහන බැටරි වලට ඉල්ලුම වැඩි. Amaron...