ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    oyea tika karannam nam R. Premadasa wage porak enna oni , mokada oka kala gaman union karayo eliyata bahala yaka natanawa, Premadasa wage porak awanam oka gazette kala , ka gahana unta shot eka dunnama okkoma silent wenawa
    ඌ වෙඩි තිබ්බා තමන්ගෙ දේශපාලනයට විරුද්ද අයට ඔය මිනිහා තමයි. පිනට කන්න පුරුදු කළේ. අනෙක ඔය යකා ලෝඩ් පිටින් රජයේ ජොබ් වලට පිරෙව්වෙ.
    තුවක්කුවෙන් විසදන්න බැහැ.රජ්‍ය සේවය කොයන්නෙ හමුදා පොලීසි එක්කම තමයි.
    ඕක අවුරුද 6-7ක් යන වැඩක්. 2024 වගේ ලංකාවේ ආර්තිකේ ස්තාවර උනාම කරන්න පටන්ගන්න පුලුවන් ඕනෙ නම්.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,606
    6,173
    113
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .

    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .
    Dasapaluwanta Dena waraprasada nawatthala ,anith public servernts lata wage fixed salary ekak denna ona
     
    • Like
    Reactions: Any.key

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    You have no idea how economy work. We have LKR within the country. But no USD inflows. No country buy our ruppees and give us USD. You cannot use the saved LKR by cutting salaries to pay for imports.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kuTPv2xl.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    මනුස්සය ඉපදුනු දවසේ ඉඳල Personal Number එකක් දෙන තැන ඉඳල මොනිටර් කරන්න ඕනේ

    පුළුවන් තරම් ඉතින් ස්කිල්ඩ් වර්කර්ස් ලා ව හදල ඉන්ටර්නැෂල් මාකට් එකට දාල සල්ලි උපයන්න ඕනේ...

    ලෝකේ IT field eka gaththoth loku portion ekak api alaganna one... Technology eken ape kattiyava update karanna one..

    ඔක්කොටම කලින් රටක් දියුණු වෙන්න නම් හොරා කන එවුන්ව කොහොම හරි නතර කරගන්න ඕනේ... නැත්තම් ඉතින් ආයේ පරණ සින්දුවම තමයි ප්ලේ කර කර ඉන්න වෙන්නේ

    පාලකයෝ පාලනයන කරන්න ඕනේ පුජකයෝ ආගම ගැන බලාගන්න ඕනේ නළු නිලියෝ රඟපාන්න ඕනේ මේක දැන් කලාවන් වෙලා නිසා මුක්කුද කියල හොයන්න බෑ

    උදා... චිචියා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    කෝ දැන් මට බැන්න එලකිරියේ ආර්ථික ඔස්තර්ලා ???
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    oken dollar enne kohomada kiyanna puluwanda?

    ඕකෙන් ඩොලර් එන්නේ කොහොමද කියන්න පුලුවන්ද?
    ------ Post added on Apr 29, 2022 at 5:47 AM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    oken dollar enne kohomada kiyanna puluwanda?

    ඕකෙන් ඩොලර් එන්නේ කොහොමද කියන්න පුලුවන්ද?
    ------ Post added on Apr 29, 2022 at 5:47 AM
    දැන් ලංකාවේ ඇත්ත ප්‍රශ්නේ ඩොලර් නැති කම කියලා නේද තාම හිතන් ඉන්නේ ????
    ඕක තමයි උබල වගේ පොරවල් වලට මම "එලකිරියේ ආර්ථික ඔස්තර්ලා " කියලා හදුන්වන්නේ .
    ලංකාවට තියෙන ඇත්තම ප්‍රශ්නේ තමයි වියදමට හරියන අදායමක් නැති කම .

    අපිට පිටරකින් ඇති තරම් ඩොලර් ලැබුනත් මේ ප්‍රශ්නේ නොවිසදුනොත් තව අවුරුද්දකින් විතර අයෙම මේ තත්වෙට වැටෙනවා ..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    විදේශ විනිමය වංචා විශාල වශයෙන් සිදුවෙනවා ඒව වලක්වන්න ඕන අනිවාර්යයෙන්ම.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,103
    113
    දැන් ලංකාවේ ඇත්ත ප්‍රශ්නේ ඩොලර් නැති කම කියලා නේද තාම හිතන් ඉන්නේ ????
    ඕක තමයි උබල වගේ පොරවල් වලට මම "එලකිරියේ ආර්ථික ඔස්තර්ලා " කියලා හදුන්වන්නේ .
    ලංකාවට තියෙන ඇත්තම ප්‍රශ්නේ තමයි වියදමට හරියන අදායමක් නැති කම .

    අපිට පිටරකින් ඇති තරම් ඩොලර් ලැබුනත් මේ ප්‍රශ්නේ නොවිසදුනොත් තව අවුරුද්දකින් විතර අයෙම මේ තත්වෙට වැටෙනවා ..
    තවත් ඔකේ මුලට එන්න පුළුවන්...

    වියදම, අපනයන වියදම ලෙස ගත්තොත්...
    කන්කුන්, ඉගුරු, හාල්, කුළුබඩු වර්ග ගෙනවා.
    සීනි, කිරිපිටි වගේ අත්‍යවශ්‍යම කැටගරියේ ඒවා.
    යුද්දේ ඉවර උනාම අපේ මුදූ කලාපය ලොකු වෙනවා කියලා ටින්මාළුත් ආනයනය කරනවා.

    මේ දවස්වල deep cycle නැතිනිසා වාහන බැටරි වලට ඉල්ලුම වැඩි. Amaron, exide ඉන්දියාවෙන් ගේන්නේ. බැටරි හදන රටේ බැටරි repair කරද්දී මෙහෙ නිකන් සල්ලි කාරයෝ වගේ cell බැහැපු බැටරිය විසි කරනවා (20000ක් 30000ක් විතර ගානකට ගෙනල්ල ). ආයේ අලුත් රු
     
    • Like
    Reactions: siri_ayya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Seize all the assets being held by Buddhist temples and use them for something useful for the country.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .

    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .
    එකපාරටම රජයේ ගොඩක් අයින් කරන එක අවුල් නිසා කෘෂිකර්ම සමාගමක් වගේ හදලා islandwide branches set කරලා ඒවායේ වැඩට දානවා.. (පොඩි වැටුප් කප්පදුවකුත් කරන්න වෙනවා...)වවන ඒවා රට යවනවා.. එකෙන් එක dolar අදායමෙන් උන්ගේ පඩි ගෙවනවා..

    Then මාස 6ක්‌ 7කින් effective වෙන විසිහ්ට resignation එක inform කරනවා අතිරික්ත සේවක ප්‍රමාණයට...
    Seize all the assets being held by Buddhist temples and use them for something useful for the country.
    ක්‍රිස්තියානි මුස්ලිම් පල්ලි වල assets එහෙමත් එක්ක නේ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ක්‍රිස්තියානි මුස්ලිම් පල්ලි වල assets එහෙමත් එක්ක නේ?

    ගොවිතැන් වගේ රැකියාවල් කරන දුප්පත් මිනිස්සු හම්බකරන සොච්චම එකතු කරලා ගොඩ ගහගෙන ඒවා වලින් benz අරං, පිං බත් කකා ඉන්න ගමන් මිනිස්සුන්ට දුක් විදින්න කියල කියන / මිනිස්සුන්ගේ ගති ලක්ෂණ base කරගෙන කණ්ඩායම් කරලා සමච්චල් කරන, කළු සුදු සමාජයක් මවා පාන මිනිස්සු ඉන්න තැන් නම් ඕවා, ඒවටත් ඔය කියපු දේ කරන්න ඕන. :yes:
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දුප්පත් මිනිස්සු හම්බකරන සොච්චම එකතු කරලා ගොඩ ගහගෙන ඒවා වලින් benz අරං
    මං දන්න විදිහට benz ගත්ත චීවරධරියන්ට ඒවට සල්ලි හම්බුනේ ලොකු සල්ලිකාරයන්ගෙන්.. මුස්ලිම් පල්ලි වලත් තියෙනවා අම්බානක සල්ලි..
     
    • Like
    Reactions: RandomGuy

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම දන්න ඉස්කොලේයක් තියෙනවා. ඒකේ ඉස්සර සුලු සේවකයින් දෙන්නයි හිටියේ, උන් දෙන්නා ලස්සනට වැඩ ටික බැලන්ස් කරගෙන කරා. දැන් 15 දෙනෙක් ඉන්න්වා, උදේ එනවා මල් පැල ටිකකට වතුර දානවා ඔහේ ඉන්නවා. අර ඉස්සර හිටපු උන් දෙන්නා නම් තාමත් උන්ගේ වැඩ ටික ඒ විදියටම කරනවා...