අපනයන වර්ධන වේගය 5.4% වර්ධනයක්....
දූෂිතයන්ට නීතිය මගින් අදාල කටයුතු කීරීම සදහා පහසුකම් සැලැස්වීම.. අල්ලස් හා දූෂණ කොමිසම් සභාව ශක්තිමත් කිරීම..
අඩු ආදායම් ලාභීන්ට අස්වැසුම දීමනා ඉහල දැමීම..
වකුගඩු රෝගීන් සදහා ගෙවම දීමනා වැඩි කිරීම.....
වැඩහිටි දීමනාව වැඩි කිරීම....
මහපොල ශිෂ්‍යාධාර වැඩ් කිරිම...