හුලන් කාලෙට කොල්ලුපිටියෙ බිල්ඩින් අස්සෙන් පට්ට හුලගක් එන්නෙ . මාවත් ගහගෙන යනව එක පාර. කුඩේ අකුලගෙන ගියත් යන්න බැ ගහගෙන යන්න වගෙ මිට්ටො. කුඩේ ඉහලුව නම් මන් කෙලින්ම උඩ යනවාහුලං වල Pressure එකටද අර වාහනේක Glass එක කැඩිලා තිබ්බෙ?
hulan bokanawa kiyanne okata thamaiහුලන් කාලෙට කොල්ලුපිටියෙ බිල්ඩින් අස්සෙන් පට්ට හුලගක් එන්නෙ . මාවත් ගහගෙන යනව එක පාර. කුඩේ අකුලගෙන ගියත් යන්න බැ ගහගෙන යන්න වගෙ මිට්ටො. කුඩේ ඉහලුව නම් මන් කෙලින්ම උඩ යනවා
ඔව් පලතුරු වට්ටිය දුන්නේ නෑ ලු......... ව්පතක් වෙලා තියෙන්නේ....දෙවියෙක් වගේ මහින්දානන්ද සැර් හිරේ ගියාට ස්භාවදහම කම්පා වෙල![]()
සමහර objects පවෙලා ගිහිල්ලා වැදුනම ඒ වදින imapact එකට ඔහොම වෙනවා මචං,හුලං වල Pressure එකටද අර වාහනේක Glass එක කැඩිලා තිබ්බෙ?
සමහර objects පවෙලා ගිහිල්ලා වැදුනම ඒ වදින imapact එකට ඔහොම වෙනවා මචං,
intagrity අඩු විදුරු තියනවා නම් බඩු හම්බවෙනවා, දූපතේ අඩුකුලේ ගොන්නු මම හොඳට note කරලා තියනවා වාහන වල දොරවල් මහ හයියෙන් දඩොම් ගාලා වහනවා පළාතටම ඇහෙන්න,
එහෙම habbit එක කාලයක් කරගෙන යන්න යන්න වීදුරුවේ intagrity එක ටික ටික නැති වෙලා යනවා. ඇතුලේ chamber pressure එකට අහුවෙනවා.
එහෙම intagrity අවුල් උන වීදුරුව යන්න පොඩ් ගහක ඉත්තක් උනත් හරියට වේගෙන් ඇවිල්ලා වැදුනම ඇති
සිරාවටම ඔය show off සීන් එකට කරන සීන් ඒක තමයි ගොඩක්ම මැදිවියේ නාකි උන්ට තියන පට්ටම thrill එක, අත්දැකීමෙන් අපේ පියාත් ඉලලන් කෑවා පොරගේ කලින් BM එකේ ඔහොම සීන් එක දාන්න ගිහිල්ලා. දඩබඩාන් ගාලා පළාතටම ඇහෙන්න වහනවා වටපිට උන්ට ඇහෙන්න.oka sinhalunta issara idan harcode wla parana wahana padalama
mathakada school yana kale idalama wahana wala thibba dorwal ekapara wahenna kiyala deyi gala wahanwa,
ewaye lock eka watenne hayiyen wahapuma,
dan ehema nane, habayi purudda gihilla na sinhalunta
thwa sinhalu set ekak innwa wahana ehema thiyenwa kiyala ad ekak danna dora wahanwa eha gedarata ahenna,
ape eha gedara ekath karnwa dadan badan ganwa
pawu ithin hoda japn vehicle eke dorwal tika.
සිරාවටම ඔය show off සීන් එකට කරන සීන් ඒක තමයි ගොඩක්ම මැදිවියේ නාකි උන්ට තියන පට්ටම thrill එක, අත්දැකීමෙන් අපේ පියාත් ඉලලන් කෑවා පොරගේ කලින් BM එකේ ඔහොම සීන් එක දාන්න ගිහිල්ලා. දඩබඩාන් ගාලා පළාතටම ඇහෙන්න වහනවා වටපිට උන්ට ඇහෙන්න.