1. gama22

    සුනාමියට හරියටම අවුරුදු 21 යි අදට...

    සුනාමි හොරා කොර ගසමින්......
  2. gama22

    ඔස්ට්‍රේලියාවෙ තමා ලංකාවෙන් පිට ලොකුම ලාංකික ගව සම්පත ඉන්නෙ, උන් එහෙ ගිහිනුත් උම්බෑ ගානවා 🤭🤭

    කුලී බයි වොෂින්ටන්ලාගේ තවත් එක් කුලිය සොයා ගැනීමේ වෑයමක් සප් එකක් දෙන්න.......ප්ලීස්
  3. gama22

    ටොෆි ලබා දෙන බව පවසා බාල වයස්කාර දැරියට අතවර කරලා – සැකකාර චීවරධාරියා අත්අඩංගුවට 😡😡😡

    කොටුවේ පොඩි බඩ්ඩද ....... සීයගෙ කාලේ නම් පොඩි එකකට කෙලලා බලේ සීයට කියලා බේරුනේ..
  4. gama22

    කට් කට්

    එතකොට චූන් එකක් එනවද?
  5. gama22

    කට් කට්

    සැර මදිද දන්නෑ හරියට පතෝලයි කොට්ටම්බයි වගේ......🤔
  6. gama22

    කට් කට්

    බඩට බත් ටිකක් එන තැනට ඔහොම කියන්න එපා අඩේ.. හොර ලෝයර් නිසානේ උබලා කාලා ඇදලා ඉන්නේ... බත් පතේ රෙන්නෙ එපා පුතී......
  7. gama22

    කට් කට්

    පොඩි හනුමා වගේද............? සෙරෙප්පුත් ගලවලා යන්නේ..
  8. gama22

    වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

    මුජිබර්.......නගරාධිපති සූට් මහනවලු ඊයේ..... ටොබයියන්ට දෙන ආතල් එක නන්ස්ටොප්.... සැප වැඩීද මන්දා.......
  9. gama22

    වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

    බයි වොෂින්ටන්ලාගේ ෆැන්ටසි සිහනයට....... ඉඩහරින්න......
  10. gama22

    කට් කට්

    ඔය වගේද නෑමෝල් පොඩි හනුමා ඉස්සරහා පතාක පිරිමි අඩනවා ගමේ කසිප්පි බිස්නස් එක කරගන්න බැරිව... කාරාබුදාපු , පච්ච කොටපු තරුනයෝ හොර ලෝයර්ගෙන් ගේම ඉල්ලනවා... සිකුරාද ගැසට් කරාම සදුදා ගිහින් සල්ලි හම්බුනාද කියලා අහන නිලනොලත් ග්‍රාමසේවකලාගේ රගපෑම....... මං හිතන්නේ නලුවෝ ටික ස්වයං රැකියාවත් කරන්න...
  11. gama22

    ⛈️ කුණාටුවට බියේ හැංගෙන නායකයෝ නෙවෙයි, කුණාටුව මැද්දේ රට ගොඩගන්න නායකත්වය මෙන්න! 💪🇱🇰

    මහජනයගේ අරමුදල් වලින් උපන්දිනෙත් ගත්ත උන්ගෙන් . මිනිස්සුන්ගේ විපතකදී ඒක විහිලුවක් උන උන් රට පාලනය කරා නම් මේ වෙනකොට විපත් කීපයක්..
  12. gama22

    බය වෙන්න එපා, වැලි ටික සොරි සොරි වැඩ ටික ලස්සනට යටින් යනවා 🤭🤭

    දරලිපේ අල හොද්දක් හදාගන්න උන්ට මොන ගෑස්ද බං........ ගෑස් ටෙන්ඩර් එක වෙන සමාගමකට ගිහින් දැන් ඒ සමාගම ගෑස් සැපයීම කරනව දවස් කීපයක් කෑ ගහන්න පුලුවන් වෙයි.... එනවා පෝස්ට් එකක් දානවා නානවා යනවා නේ... අර දෙරනේ අනාවැකි වගේ තමා කාලගුණේ...😂
  13. gama22

    බය වෙන්න එපා, වැලි ටික සොරි සොරි වැඩ ටික ලස්සනට යටින් යනවා 🤭🤭

    ඒක තමා උන්ට විපතක් උනාම උන් එකට එකතු උනාට මිනිස්සුන්ට රටට හානියක් උනාම උන් සතුටු වෙනවා අහන්න දෙයක්ද මහජන අරමුදල් වලින් උපන්දිනේ ගත්‍ත එකෙක් නේ මේ....
  14. gama22

    බය වෙන්න එපා, වැලි ටික සොරි සොරි වැඩ ටික ලස්සනට යටින් යනවා 🤭🤭

    ඒක පජාතයි අපි හැප්පෙන්නේ මේ රට විනාස කරපු හැත්තක් එක්ක මිස මිනිස්සුන්ගේ විපතක් දුකකට නෙවේ... ඒත් මුන් කුලියට අම්මා උනත් විකූණයි.....
  15. gama22

    බය වෙන්න එපා, වැලි ටික සොරි සොරි වැඩ ටික ලස්සනට යටින් යනවා 🤭🤭

    අනේ බං වෙන පෝස්ට් එකක් ඉල්ල ගනින් යුනිට් එකෙන් ඔය ඒ ගමේ මිනිස්සුන්ගේ දහඩ්ය මහන්සිය තියෙන්නේ.... තොපි හිනා වෙන්නේ ඒ මිනිස්සුන්ට ඇත්තටම සහ ගානවා මේ වගේ මරි දේශපාලනයක් කරනවට විපතකදී මිනිස්සුන්ට හිනා වෙන කුලී කුක්කෝ දැක්කමයි ...
  16. gama22

    මෝඩ මාලිමා ජෙප්පොත් ගඟට මුට්ටි දායි!

    පවිත්‍රා දේවී හරි ප්‍රසන්න හරි සම්බන්ධ කරගන්න බලන්න උත්තරේ හම්බවෙයි....

    No contents