ඇත්ත වෙන්න ඇති බන්, ඕක ඒවගේ එකා,
ස්වර්ණවාහිනියේ හිටිය සුපිරි මිනිහෙක්, නම මතක නැ.
මිනිහ ඉන්න කාලේ තම සව්ර්ණවහ්නිය දැන් තියෙන තැනට අවේ,
මේ යකා හිමිට හේත්තු වෙලා උන්ව කපුවා,
අන්තිම ප්‍රතිපලේ
සිද්ධාර්ථ ගව්තම film කටඅව්ට් එක බොරැල්ලේ EAP බාර් එකේ උඩ ගහල තිබීම,
මගේ ඇස දෙකෙන් දැක්ක.