අනේ බන් ගොන්කත නොකිය හිටපන්,
ඔය මොන බොරුද,
යකෝ ඕන තරම් උන් බදින්න කලින් රූම් ගැනේ ලගිනවා,
ඕන තරම් වැඩේ කරනවා, ඔය මුකුත් නැ,
හනිමූන් එකට කලින් මිතුරු පෙති,
පිස්සුද බන් උඹලට,
යකෝ ළමයෙක් හදන්න ගියාම තේරේවි,
එක්කෝ ඉපදෙන්නෙම නැ, නැත්නම් අංගවිකල ළමයි,
උඹලගේ අයියට අංග විකල ළමයෙක් හම්බෙනවට උඹ කැමති නම්...