1. randext86

    ඒ ලෙවල් ඉවරද? ස්‍රී ලන්කා රජයේ විශ්වවිද්‍යාල

    අනේ අයියෙ ඔය ගැම්මටම ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් වල world ranking ටිකත් දාන්නකො හොඳ කැම්පස් එකක් තෝරගන්න.
  2. randext86

    සුන්දර දෙනියාය

    :yes::yes:දෙනියාය කියන්නෙ ජනාධිපති ආර්‍යාවගේ ගම
  3. randext86

    කයි කතන්දර ඔක්කොම අහගෙන සුදානම !

    බීට් රූට් තියෙනවා
  4. randext86

    කයි කතන්දර ඔක්කොම අහගෙන සුදානම !

    ඇඹුල් කෙසෙල් ගෙඩි නැද්ද?
  5. randext86

    Every Sunday power interruption

    උඹ කරන්ට් තියෙන වෙලාවට thread එකක් දාපන්. ඒක මීට වඩා ලේසියි
  6. randext86

    🎸 "Erozan Theme Song | ගෙඩිය 100යි! බෑය 50යි! කාදිනල් මීක් නෑ Lol

    එරොසන් නමට කවි ගී ලියවුනා මදි
  7. randext86

    ලංකාවේ හරක් ගොන් රැලක් පාරේ හිරවෙල, යන්නේ කොහොමද කියලා විසදා ගන්න කප්ලනා කරමින් ඉඳින වීඩියෝ එකක්

    මේ එදා අර ඉරානේ ජනාධිපති කාරය ඇවිල්ලා පාරවල් වහපු දවසේ. හරක් ගොන් රැලක් පාරේ හිරවෙලා නෙමෙයි. හවස වැඩ ඇරිලා මිනිස්සු ගෙදර යන්නේ කොහොමද කියලා හිතන්නේ නැතිව හරක් ගොන් රැලක් හැම පැත්තෙන්ම පාරවල් වහපු එකේ ප්‍රතිපල.
  8. randext86

    යාපනේ වෙසක්.

    මේ ඔයාගේ වයිප් ද? හලි සොක්
  9. randext86

    යකඩ හීන Honda Hornet 250 VS Honda Jade 250

    අපේ රටේ එවුන්ට review කරන්න තියෙන්නේ ඉතින් මේ වගේ අවුරුදු 20, 30 පරණ බයික් තමයි. මොනවා කරන්නද ඉතින්?
  10. randext86

    ධම්මිකට ගහන්න ප්‍රින්ස් එලෙව්වා

    මූ ගාව වීඩියෝ තියනවලු ෆොටෝ තියනවලු, හැබැයි පෙන්නන්න විදිහක් නෑ ලු. ඒව තියෙන ෆෝන් එක කැඩිලා ලු. එලකිරියේ ඉස්සර eighty වගේ user name එකක් තියෙන පොරක් හිටියා පාතාලේ විස්තර දැම්මා. ඌ දාපු විස්තරත් මුගේ වීඩියෝ වල දාල තියෙනවා මු හොයා ගත්ත දේවල් වගේ.
  11. randext86

    ක්‍රික්ට් මැච් බලන්නැති එක හොදටම හොදයි 🤦‍♂️🤦‍♂️🤦‍♂️

    අම්මෝ... හෑලි පප්පෙක්ද කොහෙද? "හා මම බලන්නංකෝ මගේ 360 කැමරා එකෙන්" 😂😂😂
  12. randext86

    බියගුල්ලෝ

    ඔය හැම එකෙක්ම බයයි පැතුම් කර්නල් ට
  13. randext86

    රාජකීය පිපෙට්ටෝ ඉස්කෝලෙන් අස්වෙයි, ඩිස්කේ අම්මට ඩිස්කාඩි කියමින් කඳුලු සලයි

    අඩේ කොහොමද කියපන්කො පලවෙනි පත්වීම කොළඹ ලොකු ඉස්කෝලෙකට හදාගත්තෙ. සාමන්‍යයෙන් දුෂ්කර පලාත් වලට නේද පලවෙනි පත්වීම දෙන්නෙ. ඇමති කෙනෙක් හරි මන්තී කෙනෙක්ට කියලද වැඩේ ගොඩ දාගත්තෙ? මගෙත් අඳුරන කෙනෙක් කොළඹට මාරුවක් හදාගන්න දඟලනව මේ දවස් වල. තාම හරිගියේ නෑ, ඒකයි බලුවෙ.
  14. randext86

    Random කතා - ලංකාවෙ සමහර උන්ට "බෑ" කියන එක තෙරෙන්නෙ නෑ ( කැමති උන් කියවපල්ලා)

    ඕකේ දෙපැත්තම මට වෙලා තියෙනවා. අපි නෑයෙක්ගෙ ගෙදරකට ගියා හවස් වෙලා. රෑට කන්න ඉන්නම කියල බල කරනවා. මම බෑම කිව්වා. එහෙන් එන්න හදනකොට ගෙදර ගෑනි දුවගෙන එනව අනේ මම බත් එකත් ලිපේ තිබ්බ, දැන් ඉතින් බෑ කියන්නෙ නැතුව එන්න කියල. තව දවසක් දුර ඉන්න නෑයෙක් අපේ ගෙදර ආවා. මම ඌට කිව්ව කෑම ටිකක් කාල යන්න කියල. ඌ...
  15. randext86

    Dialog Outdoor Router උදාව්

    මගේ sim එක දාල බැලුවා... බඩු වැඩ කොම්ලෝ කිසි අවුලක් නෑ.... :love2::love2: ඩයලොග් එකේ එවුන් බයිලා නේ ගහල තියෙන්නේ. :poop: එකම වෙනස indoor router එකේ තියෙන්නෙ micro sim එකක් outdoor එකේ full size sim එකක්. reply කරපු පුතීලට ජයින් ජයිම වීවා.....

    No contents