1. randext86

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    මොන මඟුලක්ද ඕයි මේ?
  2. randext86

    මිට්ටනි වරෙවු යන්න සැලුන් එකට

    පටන්ගන්නකොට විතරයි ඔහොම කෙල්ලෙක් ඇවිල්ල කොන්ඩෙ කපන්නෙ. අන්තිම හරිය වෙනකොට මෙන්න මෙහෙමයි වෙන්නෙ
  3. randext86

    Role plug (6" දිග )

    බම්බුව....!! රෝල් ප්ලග් වැරදි නෑ.
  4. randext86

    කොහොමද කොළඹ podi උන්ගේ ගැම්ම......

    Rugby??? පිස්සුද ඕයි?
  5. randext86

    සංඥා භාෂාව (Sign Language) ඉගෙන ගන්න ආසද?

    කෝ මෙකේ එහෙම course එකක් ගැන විස්තර නෑනෙ
  6. randext86

    උබලැයි ඉස්කෝලේ මොකක්ද .

    Devi Balika Vidyalaya O/L: 2015 A/L: 2009
  7. randext86

    සුරූපී වියට්නම් තානාපතිනය අනුරයියාව බැහැ දකී

    අනුරයා කොට්ට උරයක්ද ඇඳගෙන ඉන්නෙ?
  8. randext86

    විජිතපුර බලකොටුව

    විජිතපුර සටනට ගොස් එන ගැමුණු කුමරුට ,..............
  9. randext86

    රෑ කැලේ හිටියෙ

    පරණ ටයර් විකිණීමට ඇත විවිධ ප්‍රමාණවල පාවිච්චි කරන ලද ටයර් විකිණීමට ඇත. සියලු ටයර් වියලි තත්වයේ ඇත. වහා ගිනි අවිලෙන සුලුයි. තොග ගැනුම්කරුවන් සඳහා විශේෂ වට්ටම්.
  10. randext86

    🔴එන්න අප සමග එක්වන්න - #එලCAFFE 🔴

    ඔස්ටේලියාවෙ ඉන්න අය ඔට්ටු නැද්ද?
  11. randext86

    #PowercutLKA

    හමතිස්සෙම voltage කියන එක තව එකකට සාපේක්ශව තමයි කියන්නෙ. අපි සාමන්‍යයෙන් live එකේ 230V කියන්නෙ neutral එකට සාපෙක්ශව. චූටි හල්ක් ලමයා දාල තියෙන විදිහ තමයි හරි. live to live voltage එක බලුවොත් 400V. Live තුනෙන් ඕන එකක් neutral එකත් එක්ක බලුවොත් 230V.
  12. randext86

    හීන

    යකෝ එහෙම ප්‍රතිශත ගනං හදන්න බෑ. පලවෙනි වටයෙන් ගත්ත ඡන්ද ගානට දෙවෙනි වටෙන් ගත්ත මනාප ගාන එකතු කරල මුලු ප්‍රතිශතය මෙච්චරයි කියල කියන්න බෑ. O/L Maths
  13. randext86

    හීන

    හෑ..... කවුද බ්‍රෝ මේ පාර 55%කට වඩා ගත්තෙ. අනුරයා ගත්තෙත් 42%යි නේ.
  14. randext86

    මේ මොකත මේ

    Oya girl da?
  15. randext86

    පුතානෝ දිනයිද බං. 😨😨😨

    ලක්ෂ්මන් ෆොන්සේකාට කියලා පුක පලාගන්න තමයි ඔය හදන්නේ
  16. randext86

    Sampath vishwa වැඩද?🤔

    සම්පත් විශ්ව පිස්සු කෙලිනවා. call center කතා කෙරුවම කියනව online banking use කරන්නෙපා app එක දාගන්න කියල. පිස්සු යක්කු. browser එකේ cache clear කරල බලපන්. මගෙත් ඔය වගෙ තමයි තිබුනෙ cache clear කෙරුවට පස්සෙ හරිගියා.

    No contents