1. gama22

    අවූ.2ට රට සවාරි යන්න රනිල් රුපියල් බිලියනයක් වැය කරලා 🤑🤑

    උබ බලපන් ගිහින් මයිනලා රටට කෙලියා පස්සේ... සංචාරකයන් ගොඩක් 2024 ආවේ එහේ හිගන්නු මෙහේ ඇවිත් පාරේ බස් එකේ එහෙම නැත්තන් පයින් ඩොලර් 100 වියදම් කරන්න සෑහෙන්න කාලයක් ගියා.. දැන් තමා ඒක ටිකක් හරි ගිහින් සල්ලි වියදම් කරන උන් එන්නේ.... උබ බලපන් 2024 වැඩී 2025 එහෙනම අනුරට බය වෙලා අඩු වෙන්න එපැයි...
  2. gama22

    දැක්කනේද මාලිමා බල්ලන්ගේ වැඩ.... කෙල්ලව දුෂණය කරපු මාලිමා බල්ලව ගැන මීක් නෑ, කතාකරපු උන්ගේ වැරදි හොයනවා...

    තවත් එක් ලොන්ඩරියක්............ දැරිය විකුණන් කන විපක්ෂයක් ..... ලැජ්ජයි......... එල්ලෙනකොට තුත්තිරි ගහෙත් එල්ලෙන්න දගලනව.....
  3. gama22

    ජාතික බයි දිනය - කියල YT Video ඒකක් දැක්ක.....

    අද ජාතික බයි දිනය සාමකාමීව සමරමු...
  4. gama22

    අවූ.2ට රට සවාරි යන්න රනිල් රුපියල් බිලියනයක් වැය කරලා 🤑🤑

    මොන ලබ්බක්ද තෝ කියන්නේ.....? IMF ආයේ ගිවිසුම් ගහනවා නම් සැහෙන්න කාලයක් ආපස්සට යනවා පුලුවන් තරම් නෙගෝෂියේට් කරන් යන එක තමා කරන්නේ.... අනික තොපේ සීයා ලක්ෂෙට වැඩිය පඩි තියෙන අයට හගපු tax එක imf එකෙන් වෙනස් කොරන්න බෑ කියපු සීයා....ගේ ටෝක්ස් මතක නෑ වගේ.. අපනයන ආදායම වැඩි වෙලා.......... සංචාරක පැම්ණීම...
  5. gama22

    පොඩි එකියකට අතවර කරල මරපු පෙඩෝ ටියුෂන් අවලමා එක්ක පරණ ජංගි හෝදන බල්තෙ හුත්ති හැමනෙන්ඩ ගියාද? මේ මොනවද?

    යකෝ බොරු දාන්න එපා රොටියගේ පත්තරේ තමා ඔය පචය දාලා තියෙන්නේ.....තෝත් හනුමා දර පලනවා වගේ ඔහේ දානවා...... ආයතනය අයිතිකාරයා බං මී හරකො NPP එකේ සංවිධායක...😂😂 පල ගිහින් වෙන එකක් හොයාගෙන වරෙන්....
  6. gama22

    අවූ.2ට රට සවාරි යන්න රනිල් රුපියල් බිලියනයක් වැය කරලා 🤑🤑

    අනේ උට්ටෝ ..... ඒකට අදාල පාර්ශවය යවලා ඉවරයි. මුලින්ම කරන්නේ රටේ ප්‍රධානියා ඉල්ලීමක් කරන එක ... සීයා කජු කන්න වෙන්න ඇති රට සවාරි ගියේ... උබ දන්නවද දන්නෑ අනුර රැලි වලට ගිය වාහනේ තෙල් වියදමත් ආයේ රජයට ගෙවලා ඒ අස්සේ සීයා බිලියනයක් කාබාසිනයා කරලා ණය ගැන කොරපු ලබ්බක් නෑ... ගියපු සංචාර බලපන්කෝ ඇයො...
  7. gama22

    හර්ෂ සිල්වා ට මඩ ගහන්න ගිය T B සරත් මෝඩ ජෙප්පට විපතක් වෙලා නේද

    හර්ශ ටිපර් වෙලා........ කුක්කෝ ෆයර් වෙලා......
  8. gama22

    අවූ.2ට රට සවාරි යන්න රනිල් රුපියල් බිලියනයක් වැය කරලා 🤑🤑

    ගිය එක සවාරියකින්වත් ලැබුන ප්‍රතිලාභයක් නෑ......... කිසිම ආයෝජනයක් නෑ.... ඔච්චර පුපේ අමාරුව තිබ්බ නම් තිරුපති ගිය ජෙට් එකත් හොයපන්කෝ... අඩුම තරමේ දිනපු පක්ශේ ගත්ත ජන්දෙන් භාගයක් ගත්ත නම් කෙදිරි ගගා හිටියත් කමක් නෑ..
  9. gama22

    අවූ.2ට රට සවාරි යන්න රනිල් රුපියල් බිලියනයක් වැය කරලා 🤑🤑

    පච වාහිණීයේ ඕවා යන්නෑ. තිරුපති ගිය එක නෙවේ මේ.............
  10. gama22

    BREAKING: බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි🔴

    අඩේ සාගලගේ අනාගතය නැති කරන්න එපා..
  11. gama22

    මලිමාවේ චන්ද හේදිලා ගියේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා - ලක්මාලි

    ඔව් බං එහෙනම් සිරාවට පොඩ්ඩක් හරි කෙදිරි ගෑවට කමක් නෑ අපේ වසමේ 285 යි සජ්බේ , පොහොට්ටුව 86 , මාලිමාවට 1132 හික් ගෑවිලා ගියේ...😂
  12. gama22

    🙏⭕ අනුර වැඩ පෙන්වයි..ආහාර මිල එක රැයින් ඉහළට..සහල් හිඟයකුත්..

    හිරු එකේ හාල් නෑ..... රෙනෝ හාලා.... මල්ලි නිදහස් කරා නම් සෑහෙන්න ප්‍රශ්න ඉවරයි... මග දිගට රෙනෝ රෙනෝ කියලා යන්න වෙන්නෑ...
  13. gama22

    BREAKING: බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි🔴

    හී හී හාකෝ එහෙනම්........... Happy බයි day...... ඒ සීයා බිලියන ගානක් වියදම් කරලා රට සවාරි ගිහින් එක කජු පැකට් එකක් ගෙනාවේ නෑ.......... ------ Post added on 1746768533
  14. gama22

    SJB නගරාධිපති දූර අපේක්ෂක රුවේයිස් හනීෆා තමන්ගේ කොට්ඨාස පරාජයට පත්ව ඇති බැවින් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න කටයුතු කරනවා - මුජිබර් රහුමාන් 🤭🤭

    පංතියේ අන්තිමයා .... අනිත් උන්ගේ ලකුණු ටිකත් එකතු කරන් මං පළවෙනියට වඩා ලකූණු අරන් කියන වගේ තමා..........😂
  15. gama22

    🛑🛑Made in India බෙහෙත් මාරාන්තිකයි ලු අපි නෙවෙයි කියන්නේ පල්කි ශර්මා අක්කා🛑🛑🚨🚨

    ඒ උබ රෑට අලගෝනි කටේ වදිනකොට හීනෙන් දැක්ක ඒවා වෙන්න ඇති......... 😂 happy බයි day පුතී........
  16. gama22

    මලිමාවේ චන්ද හේදිලා ගියේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා - ලක්මාලි

    අඩේ හරි හමන් විපක්ශයක් නම් අඩුම තරමේ දිනපු පක්ශෙ ගත්ත ගානෙන් භාගයක් ගනින්කෝ...... හැබැයි කෙදිරිය උපරිමයි...........
  17. gama22

    BREAKING: බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි🔴

    කෙදිරි ගාන්න එපා.................
  18. gama22

    BREAKING: බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි🔴

    කවද්ද දිවුරුම් දෙන්නේ
  19. gama22

    🛑🛑Made in India බෙහෙත් මාරාන්තිකයි ලු අපි නෙවෙයි කියන්නේ පල්කි ශර්මා අක්කා🛑🛑🚨🚨

    ඇයි බං අනුරයියා අග විනිසුරුද ....... මේ ඒක නෙවේ Happy බයි day ........!

    No contents