1. gama22

    පුනරුදයේ ස්වාධින මන්ත්‍රී ලංසු කෝටි 2 පනී !!

    ජාතික බයි දිනය බැති සිතින් සමරමු..............
  2. gama22

    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්😂

    ඇයි බං පුතාණෝ බත් මුට්ටියත් වෙන්නම් කිව්වා නේ...? හරකා හිතන් ඉන්නේ ඌ වගේමයි අනිත් උන් කියලා.......... වෙලාවට NPP ආණ්ඩුව පුන්නක්කු මිල වැඩි කරේ නැත්තේ.......... ------ Post added on 1746757896
  3. gama22

    පුනරුදයේ ස්වාධින මන්ත්‍රී ලංසු කෝටි 2 පනී !!

    වැරදි බං සජියා දැන් කෝටි 15 දෙනවා...
  4. gama22

    සභා වල බලය අල්ලන හැටි රනිල් කියල දෙයි. මේවා මොළ ගෙනාපු නැව් නෙවෙයිද පුතා? 😍😍

    2010 ඌ පැරදුනේ නෑ දිගට කරන් ගියානේ උගේ කෙරුවාව අසීමිත ගානක් ජනාධිපති පුටුවේ ඉන්න පුලුවන් විදිහට හදන්....නයට් රේස් එහෙම පැද්දේ බං පොඩි මයිනා දාළදා මාලිගාව ඉස්සරහා.........
  5. gama22

    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්😂

    යකෝ තොපිට හරියන්නෙම වඩේ විකුණපු උන් තමා........ මේ ඒක බෙවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ සංථාවෙත් චාමර බඩා දාපු වැඩ කෑලි ඉස්සරහට පත්තු වෙයි වගේ මොකෝ කොරන්නේ එලියට බහිමුද ? මේ හෙට ලෝක බයි දිනය........ බේරේ සබන් නැතිව නාපු දවස........ පාටියක් දාමුද?
  6. gama22

    සභා වල බලය අල්ලන හැටි රනිල් කියල දෙයි. මේවා මොළ ගෙනාපු නැව් නෙවෙයිද පුතා? 😍😍

    ඉතින් උට්ටෝ සජබේ ජන්ද වලින් මාලිමාවට බාගෙටවත් නෑ නේ... ජන්ද 200- 300 අරන් මන්ත්‍රීලා වෙලා උබලා දාන කැටයම් මාරයි නේ....? ඒකයි මම කිව්වේ කොහොමත් ප්‍රාදේශිය සභා වල ජන්ද ප්‍රකාශ කිරීම අඩුයි..උබ ගලපපන්කෝ පොහොට්ටුව දින්න 2018 ප්‍රාදේශිය සභා එකත් එකක් 231 යි උන්ට් ඒත් මාලිමාව 265 යි 😂
  7. gama22

    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්😂

    හොරා කෑවටද? තෝ දාමුද ඊලග පාර කුලියට ලියන එකේ අනුන් දෙන දෙයක් දාන එකේ උබේ රැඩිකල් අදහස් දැනගන්න... ------ Post added on 1746725806
  8. gama22

    සභා වල බලය අල්ලන හැටි රනිල් කියල දෙයි. මේවා මොළ ගෙනාපු නැව් නෙවෙයිද පුතා? 😍😍

    ඔව් සජබේ සෑහෙන්න දත කනවා . කෝටි දෙක නෙවේ දැන් 15 යි. දෙගුණයකටත් වඩා පුතාණෝගේ ටෙලිෆෝන් එක ජන්ද වලින් පැරදිලා දාන කැටයං හරියට පංතියේ අන්තිමයා අනිත් උන්ගේ ලකූණු එකතු කරන් ඌ පළවෙනියට වඩා වැඩියි කියනව වගේ කතාවක්....😂
  9. gama22

    සභා වල බලය අල්ලන හැටි රනිල් කියල දෙයි. මේවා මොළ ගෙනාපු නැව් නෙවෙයිද පුතා? 😍😍

    මහින්ද අන්ත ඒකාධ්පති ස්වරූපයෙන් ගියේ 2015 වෙනකොට මිනිස්සු යුද්දේ වෙනුවෙන් දෙපාරක්ම දුන්නා.... ඒත් අන්තිමට තේරුණා මිනුස්සුන්ට මේ යන ක්‍රමය හරි නෑ කියලා ..ඒකයි ඒ කාලේ විකල්පය විදිහට ගමරාල තේරුවේ... ඒත් ඒකේ සීයා හිටිය නිසා මහින්ද ලොක්කා තම සතේකට ගණන් ගත්‍තේ නෑ ජනෙල්ලෙන් අතවනලා නේ ගෙදරගියේ.. මොකද...
  10. gama22

    දවසේ වෙඩිල්ල 🔫 - අද 2025 - මැයි - 08 - අද වෙඩිල්ල කොට්ටාවෙන්

    දැන් මුන්ට මැරයෝ වෙනුවෙනුත් කඩේ යන්න වෙලා පව් වැඩේ කීල්ස් බෙට්ටා........
  11. gama22

    කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ හිටපු අයව උස්සා පොලවේ ගැසූ ජනතාවට ප්‍රණාම

    කෙදිරිය................. ජාතික බයි දිනය ........... ------ Post added on 1746758383
  12. gama22

    සභා වල බලය අල්ලන හැටි රනිල් කියල දෙයි. මේවා මොළ ගෙනාපු නැව් නෙවෙයිද පුතා? 😍😍

    අපේක්ෂකයෙකට කෝටි 15 යි සහයට. කොහොමද සල්ලී විසික් වෙන විදිහ මිනිස්සු බබාද එන එන එකා බාරගන්න? මිනිස්සු රටට සෙතක් වෙයි කියලා ජන්දේ දුන්නේ ඒත් උන් කරේ මිනිස්සුන්ටම කොකා පෙන්න න එක ------ Post added on 1746718664
  13. gama22

    සභා වල බලය අල්ලන හැටි රනිල් කියල දෙයි. මේවා මොළ ගෙනාපු නැව් නෙවෙයිද පුතා? 😍😍

    ඇයි මූ වගා කරාද අඩුම පොහොර සහනාධාරය දීගන්න බැරි උනා........ ඒත් මූ රට සවාරි වලට බිලියන ගානක් කාබාසිනයා කොරලා... මහින්ද රජු ඇරපු ඇරිල්ලට රටේ ආයේ වැටෙන්න තැනක් තිබුනේ නෑ ------ Post added on 1746717173
  14. gama22

    මාලිමාව ඇයි මේ.

    ඒක හදනවා උට්ටෝ... උබට හදිසි නම් ලියුමක් දාපන්....😂 තෝ වගේ උන්ට ඒවගේ ගන්න බෑ.... හොද මූල්‍ය විනයක් තියෙන.. හොද ව්‍ව්‍යසායාකයන්ට දෙන්නේ බං..... කසිප්පු කාරයන්ටයි, හොරා කාපු උන්ටයි දෙන්නෑ... මේ ඒක නේවේ ලගදි ආව නේ පාදේශීය සභා සෙට් එක වන්දිත් අරන් රක්ෂනේත් අරන් , ආණ්ඩුවෙ ගෙවලුත් ගත්ත උබ කැමතිද උන්ව...
  15. gama22

    බේරුවල නානලාත් පුපෙන් යන්නම දිලා

    එතකොට උබලා කෙදිරි ගෑවට වැඩක් වෙලා නෑ නේ නානලා Npp කියලා...
  16. gama22

    මාලිමාව ඇයි මේ.

    දැන් උබ හිතන්නේ මේ විපක්ෂේ මාර දිනුම් කියලද ? යකො ජන්ද 2000-3000 අරන් මේ නටන්නේ..... මැතිවරණ ක්‍රමේ විකුර්තිය නිසා සිංහයෝ වෙන්න දැගලුවට බලු කෙදිරියනේ....මිනිස්සු ප්‍රතික්ෂේප කරා උන්.... අර බොරු කීපයක් දාපන්කෝ....?
  17. gama22

    එවපු පනිවිඩේ තේරුම්ගනී කියලා නේද හිතුවෙ? එහෙම නෑ සහෝදරවරුනි. පුකේ පලුවක් ගිහිල්ලත් පරන පඩකම එහෙමමයි 🤭🤭

    අන්න සීයා බිලියනයයි තව මිලියන 27 ගානක් වියදම් කරලලු රට සවාරි වලට .....? ලේසි නෑ කජු කෑම..
  18. gama22

    මාලිමාව ඇයි මේ.

    ඔය පට්ට බොරු ටිකක් දාපංකෝ.....? බොරු බොරු කීවට අපිත් හොයනවා බොරු...... අන්න සීයා සවාරි වලට බිලියනයයි මිලියන 27 විදම් කරලලු ..... ඒකත් ජෙප්පන්ගේ බොරුද දන්නෑ....
  19. gama22

    කුණ්ඩසාලේ අමිත් වීරසිංහ වැරදි කිහිපයකට ඇතුලට දාන හැටි

    රිදෙයි යකෝ..... ඕවා දාපුවම කෙදිරි ගානවා වැඩී

    No contents