දැං 500 Gb හොයන එක නිකං පිස්සු වැඩක් . එකක් හොයා ගත්තත් වොරන්ටි ක්ලේම් එකකට යන්න උනොත් බඩු නෑ . ඉතිං 500Gb යනවා නම් ලැප් හාඩ් එකකට එන්ක්ලෝස් කරන එක තමා හොද ?
*
හැබැයි. ඉතිං දෙකන් හෑන්ඩ් හාඩ් එකක් . හොඳම ෆ්‍රොෆර් මන්ස් තියෙන්නෙ අවුරුදු එකහ මාරක් වගේ . ඊට පස්සෙ යූස් කරනවා නම් හාඩ් එක චෙක් කර කර...