1. Caps Lock

    Dadayakkaraya

    පට්ට ෆිලුම . තාම ටීවී වල යනවා . :cool:
  2. Caps Lock

    Milf වුනත් තවම හැඩ Sachini Ayendra

    යාලුවෙක්.:rolleyes: ලඟට ලස්සනයිද එයා .:D
  3. Caps Lock

    ඇස්`කණ්නාඩි.

    එතකොට එක්ස් රේ ලයිට් එකක් අල්ලං ඉන්නත් කෙනෙක් ගන්න වෙයි . ෆෝන් එක ඔබන වෙලාවට.:baffled:
  4. Caps Lock

    Computer monitor

    මචංලා මොනිටර් එකක් හම්බ උනා . ඒ Ips මොනිටර් ගෙන්නන් නෑලු දැං . Dell Led එකක් ඔෆර් කලා එයාලා වසර තුනක් වොරන්ටිත් එක්ක. මං ඉතිං ගත්තා. :rolleyes:
  5. Caps Lock

    Indian Internet

    ලැට් ඕනෙම නෑ බං .:P
  6. Caps Lock

    SINHALA MOVIES

    එලස් . Rep +
  7. Caps Lock

    ඇස්`කණ්නාඩි.

    එල මචං. කොළඹ ඇස් රෝහලේ කෙමිකල් දානවා . දන්න කෙනෙක් ගියා . ඌ කිව්වෙ. යන හැමෝටම දානවද දන්නෙ නෑ . මොකද ඌ දන්න කෙනෙක් ඒකෙ වැඩ .
  8. Caps Lock

    ඇස්`කණ්නාඩි.

    එතකොට ඔයා ගත්තෙ 16000 එකද ? ඒක හොඳයිද? ලෙන්ස් වලට බ්‍රෑන්ඩ් නැද්ද ? ඇස් වලට කෙමිකල් දාන්නෙ නෑ නේද චෙක්කරන්න .
  9. Caps Lock

    ඇස්`කණ්නාඩි.

    ඒක තෝරනකොට බලන්න ඕනෙ මොනවද? හොද බ්‍රෑන්ඩ් එකක් තියද ? ප්ලාස්ටික් ද වීදුරුද ග්ලාස් එක. ඇස් චෙක් කරලද ගන්න ඕනෙ . ගනං කොහොමද සාමාන්‍යෙන් වගේ දේවල් දැන ගන්න තමයි ඕනෙ ?
  10. Caps Lock

    ඇස්`කණ්නාඩි.

    ෆෝන් ඔබණකොට දාන්න හොඳ ඇස් කණ්නාඩි දෙකක් තෝර ගන්න හැටි කියලා දෙන්නකො . :dull::dull::dull::dull::dull::dull:
  11. Caps Lock

    මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

    පොඩි එකාට වඳ පෙති දීපං . :P
  12. Caps Lock

    Ebay help

    මුන්ට තීන පස්ණ . :P බම්ප් බං. දන්නෙ නෑ .
  13. Caps Lock

    The smartphone shop maharagama

    :rofl::rofl::rofl::rofl:
  14. Caps Lock

    CEB කරන්ට් එක

    :sorry::sorry::sorry: ෆ්‍රී ලාන්සර් පදින උන්ට පට්ට .:lol::lol::lol::lol:
  15. Caps Lock

    මාලිංග - මාධ්‍යවේදියා

    කියන්න වචන නෑ. පට්ට. :cool:
  16. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    පලවෙණි වතාවට ක්‍රීඩක් යෙක් හරි මොකෙක්ම හරි මෙහෙම කතා කරනවා දැක්කෙ . පට්ට . :cool::cool::cool::cool:
  17. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඔය ඉතිං එයාම කියලා තියෙන්නෙ . :P

    No contents