මෙරට සිටින ප්‍රකට සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වන ඔහු විවිධ සමාජ සහ ජනමාධ්‍යයන් ඔස්සේ සමාජ විද්‍යාත්මක දැනුම පොදු ජන සමාජයට රැගෙන යාමට පුරෝගාමීව කටයුතු කරන සමාජ විද්‍යාව, මානව විද්‍යාව සහ අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රන්ථ 25 ක් පමණ සම්පාදනය කොට ඇති විද්වතෙකි. සමාජ විද්‍යාව හදාරන සියළුම...