ගිහි සමාජයේ නිත්‍ය ශීලය වන පන්සිල්හි මත්පැන් බීමෙන් වැළකීම ඇතුළත්. බුදු රජාණන් වහන්සේ මත්පැන් බීමේ ආදීනව හා විනාශය විවිධ සූත්‍රයන්හි හා කතාවන්හි පැහැදිලිව ම ප්‍රකාශ කොට ඇත. එයින් සිඟාලෝවාද සූත්‍රයේ ප්‍රකාශිත කරුණු හය වටහා ගත්තත් ප්‍රමාණවත් වේ.
1. ධන හානිය
2. කෝලාහල, අපරාධ බහුල වීම
3...