1. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඩෑම් බ්‍රෝ . දැං නම් කයි .😢😢😢😢
  2. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඔයා කියන විදිහට කන්ෆිඩන් පිට පරාදවෙයිද ඔසියන්ට. නැත්තං ඉන්ග්ලන්ඩ්ලයි . නිව්සීලන්ඩ්ලයි ෆයිනල් ඒවිද.
  3. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    බෑ බෝල ප්‍රමාණය මදි බං.😢😢😢😢
  4. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    බෝල සීයක් වගේ තියෙන්නේ බං 😢😢😢😢 කියන්න බෑ තාම.
  5. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එහෙම කියන්න එපා හලෝ අපේ රට නියෝජනය කරණ උන්නෙ. 😢
  6. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    කියන්න බෑ . දැක්කනෙ ඊයෙ මැච් එක .
  7. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඕවර් හතලිහට දෙසිය විස්සක් වත් ගැහුවෙ නැත්තං දිනන්න බෑ.
  8. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    නෑ මේ ටීම් එක එක දිගට මැච් දෙකක් කාපු ටීම් එකක් නිසා උන් ගනං ගත්තෙ නෑ. 😒😒😒
  9. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අද මැච් එක . උන් ඇගට අරං නෑ. එන්ගලන්තෙ ලංකාවෙ මැච් එකට කලා වගේ.
  10. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    කෝලි පව් 😢 😢😢😢
  11. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අනේ මන්දා 😒😒😒
  12. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    දැනට තියන දක්ෂම ටීම දෙක . ඔසී ඉන්දියා. තමයි.
  13. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    වෙන්න ඇති 😁😁😁

    No contents