1. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එතනින්ම ඉවරයි.😟😟😟
  2. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    කීයටවත් වෙන්නෙ නෑ . ඊලඟ මැච් ටිකට වැස්සොත් ☔ හරි
  3. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අනේ කියන්නකො පීස්
  4. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඕවා හීන රෑ හීන 😂😂😂
  5. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    බෙන්ස්ටෝන් කාරයට ට්‍රොෆි එක ගන්නත් අමතකයි. මාර හැපී ඌ😂🏆
  6. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    උබේ යූසර් නේම් එක කියවන්නෙ කොහොමද ?
  7. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :shocked: 😃 මැරියං
  8. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    බලපු ජරාම මැච් එක. 2019 යෙ
  9. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    වාව් . කොහෙද හිටියෙ කලින් 😂😂😂😂
  10. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එහෙම උනොත් නං . අමතක නොවෙන මැච් එකක් බලන්න පුලුවං.ඔසී 🏆 ගන්නත් පුලුවං.
  11. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අපරාදෙ අද මැච් එක බැලුවෙ .😔😔😔😔😔
  12. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    නැත්තං එන්ගලන්තෙට චාන්ස් එකක් දෙන්න වෙන්නත් පුලුවං .
  13. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඒත් මෙහෙම ගිහින් මුන් කප් එක ඉස්සුවොත්. (ENgland) වැඩක් නෑ.😢😢😢
  14. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    පක්කන්ට චාන්ස් එකක් එන්නෙ නෑ . එන්ගලන්තෙ දිනන නිසා. අපරාදෙ.

    No contents