පාර්ලිමේන්තුවට 2/3 ගියපු එක රටට එච්චර හොද දෙයක් නෙවෙයි . ප්‍රබල විපක්ෂයක් නැති එක අනිත් කාරණාව. මේ යන විදිහට මානව හිමිකම් කියන එක බල්ලටම යයි. අපිට දියුණු රටවල් වල තියෙන මානව හිමිකම් පිනකුත් නැ මේ වහල්ලු නිසා. ගොටගේ සද්ද තරමට වැඩ මදි . 19 රට ලොකු පිම්මක් ඉසරහට තිබ්බ කියලි මගේ අදහස