ආයෝජන හා ඉදිරිය

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ආයෝජන හා ඉදිරිය

    මෙහෙමයි මගේ ලග තියෙන වාහනේ දැන් යන මිලත් එක්ක ගෙනාව මිලට වඩා ලක්ෂ 6-7 වැඩියෙන් දෙන්න පුළුවන්.
    ලිසින් ඉවර කරලා අතට ලක්ෂ 30 වගේ එනවා. මේ යන විදිහට ජෝබත් sure නෑ. සල්ලි ටිකක් FD දාල ටිකක් පහු වෙලා වහනයක් ගන්න,
    බිස්නස් එකකට යොමු වෙන්න. අදහස් මොනවද ?
     
    • Like
    Reactions: The Kingslayer

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    kalin shop ekak kala main road ekata face karala shop ekak tiyei wahala tiyenne, dan inneth marketing fileld eke

    me kale shop walin wedak ne ne bang. hoda product ekak online platform ekak ekka karannaa balapan wiyadam noraka. site ekata godak spend karanna epa. miniussunta boru karanna epa genuine weda karapan. sadarana profit margin eka thiya ganin. badu ganna minissuma marketing karala ubawa goda dai. gema welema sadarana weyan. tikak kal yai ehema diyunu wenna. but eka foundation eka strong. sadaranawa business karanawa kiyanne anith business walata attack karanne ne kiyala nemei. denata thiyana hoda business ekak balala eke weakness allala gema deepan. wede goda yai.

    online foods nam hithanna epa. eka too late den
     
    • Love
    Reactions: LPMAC