1. uttappu

    ශ්‍රී ලංකාවේ තත්වය බරපතලයි ! WHO අනතුරු අගවයි ! @N A K A M U R A thawa ambulance tikak order karamuda

    වහල්ලුන්ට තේරෙන්නෙ නැති එකම දෙය තමයි, මිනිස්සු ටික මැරිල ගියාම (තමුන් ඇතුලුව) තව දුරටත් වහල්කකම් කරන්න ස්වාමියෙක් වත්, රකින්න රටක්, ජාතියක්, ආගමක් මේ මොකවත් නැති වෙනව කියන එක. 😀
  2. uttappu

    දෙහිවල ඩ්‍රෝන් ඵකක් යවපු තම්බි කොල්ලා අත්අඩංගුවට!

    ඡණ්ධයඛ් ළඟ එණවධ ඛියළ වෙණ්න ඇථි භං.... 😂
  3. uttappu

    Panasonic Camera Help

    මචන්ලා, Panasonic DSLR Camera ලංකාවෙ ගන්න තැනක් තියෙනව ද? Agent කෙනෙක් ඉන්නව ද? 🤔
  4. uttappu

    Coronavirus (COVID-19) 3rd wave [Megathread]

    උණ අනිවාර්‍ය symptom එකක් ද covid වල?
  5. uttappu

    Coronavirus (COVID-19) 3rd wave [Megathread]

    මචන්ලා වාහනයක යනකොට AC දාගෙන යන එක ද? Shutters ඇරගෙන යන එකද? වැඩිය safe?
  6. uttappu

    වෛරස්

    මේ දවස්වල corona වගේ තවත් වෛරස් එකක් තියෙනවද? 🤔
  7. uttappu

    ලොකු මානසික අවුලක ඉන්නේ. Help!

    මරණය ගැන බය නොවෙන තැනට වැඩ කරපන්, ඇත්තටම අපි බය වෙන්න ඕන මරණය ගැන නෙමෙයි, ජීවත් වෙන කාලයෙදි කරන දේවල් ගැන. ඒව කොච්චර දුරට අපිට ඇත්තටම අවශ්‍ය දේවල් ද? එහෙම නැත් නම් අපි මේ කරන්නෙ අපිට ඕන නැති කාගෙ හරි බලපෑම්, පීඩනයන් නිසා කරන දේවල් ද? උඹට, උඹව දැනෙන තැනට වැඩ කරපන්, එතකොට ඔය ගැති බව නැති වෙයි.
  8. uttappu

    ආනන්ද සරාපය දුටුවාද

    පශ්චාත් නූතනවාදී සමාජයේ මුදල් යනු උගුලක්, ගුණාත්මක සහ හරවත් සියල්ලම මුදල් නැමැති මිනිසා විසින් නිර්මාණය කර ගත් සම්මතයක් නිසා විනාශ වෙමින් පවතී. අවසානයේ මිනිසා ද මේ උගුලටම හසුවී විනාශ වී යයි.
  9. uttappu

    Mi Tv Stick Help!

    මචන්ලා, Mi Tv Stick එකට Dialog Viu App එක Install කරල TV බලන්න පුළුවන් ද? :unsure:
  10. uttappu

    My wife is deceitful

    මේක අහල බලපං, ඕක උඹේවත්, ගෑනිගෙවත් අවුලක් නෙමෙයි, අපි හදා ගත්තු ක්‍රම වල අවුලක්. හැම දෙයම වෙනස් වෙන ලෝකෙ, කසාද බැන්ද පමණින් මිනිස්සුන්ගෙ හිත් වෙනස් නොවී තියෙයි ද?
  11. uttappu

    Google කැඩුනා ද අද

    Ow kela wela
  12. uttappu

    Current Mood

  13. uttappu

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    https://www.instagram.com/esshanya_s_maheshwari/
  14. uttappu

    Goddess Woman

    දැකපු ලස්සනම ගැහැනිය ;) :rolleyes::love::rofl: කවුද මෙයා? නම දන්නවද? :confused:
  15. uttappu

    Dialog unlimited youtube free !!!!

    ඔය package එක Dialog prepaid home broadband router එකකට active කරන විදිහක් ගැන කවුරුත් දන්නෙ නැත්ද? :baffled: :(
  16. uttappu

    කොහොමද මේක?

    අඳුරන කොල්ලෙක්ගෙ වැඩක්, අහල බලල සප් එකක් දීපල්ල :) :yes: ;) KMD_J_uxGhc
  17. uttappu

    Gmail awlak da? SLT awlak da?

    Gmail load wenne nathi awlak thiyenawada? SLT ayata witharak thiyena ekak da? :frown: :nerd: :oo: :baffled:
  18. uttappu

    Drill Team ලට වඩා පට්ට!

    Elakiri.com :)
  19. uttappu

    අනිවා කියවහන්

    SLIATE (Sri Lanka Institute of Advanced Technological Education) eke HNDIT ekata apply karanna puluwan oyata. eka NVQ Level 6. ehema nath nam Technical College (DTET) walata apply karanna puluwan. eketh NVQ Level 5, 6 karanna puluwan. :yes:

    No contents