ඕනම Industry එකක ඕව සාමාන්‍ය ප්‍රශ්න, අපේ උන් Youtube වලින් copyright ගැන දැන ගත්තට, ඒක කලින් ඉඳන්ම නිර්මාණ කරුවාව රැකීමට සහ ඔහුට වටිනාකමක් ලබා දීමට තිබුන, ලෝකෙම පිලිගත්තු දෙයක්. මේ වගේ තව සංවාද ඇතිවෙන එක හොඳයි. එතකොට තමයි මේ ක්‍රම වෙනස් වෙන්නෙ, නැත් නම් බුද්ධිමය දේපල හූරන් කන උන් වැඩි වෙනව මේ...