මවුන්ටන් බයිසිකලේට තෙල් ගහන්නෑ බං?
ඔය තෙල් බෙදන උන් දාපු නඩුවෙන් උන් පැරදිලා අධිකරණය නියෝග කරලා තියෙන්නේ මේ රජය ගත්ත ක්‍රියාමාර්ගේ හැබැයි කරුමේ කියන්නේ උබට පඩි ගෙවන සීයාගේ ආණ්ඩුකාලේ තමා ඕක ක්‍රියාත්මක කරන්න ඇවිත් තියෙන්නේ 2024 අගෝස්තු හැබැයි පච , කාංචනයයි සීයයි ඕකට අත ගහලා නෑ ජනධ්පතිවරණය...