1. gama22

    අල් ජසීරා අනුර ගියානම් වෙන දේ ගැන කියන්න හදපු දයාසිරිට බිමල් ගෙන් කණ රත්වෙන උත්තරයක්..🔴

    යකෝ වොයිස් කට් එක දවසේ මීඩ්යාවලට ඕක. ඕකට දුන්න පිළිතුර නෑ නේ....... රිලා සිරයා වෙන මොනා කියලා කියන්නද? 😂😂
  2. gama22

    1987දි උඹ මේ රට පාලනය කරා කියලා හිතාගෙන හැසිරෙමු. එහෙන් උතුරෙ යුද්ධෙ, ඉන්දියාව බලෙන් අ‍ැවිත් plug වෙලා. JVP එකෙන් රට collapse කරන එක නවත්තන්නෙ how?

    පල ගිහින් ඉතිහාසය හොයන් වරෙන්...............😂😂 කලු ජූලිය තිබ්බා ඊට පස්සේ මොකෝ උනේ කියලා......? එකක් කියන්ටෝන ............ මමත් නටවන්න ගියා ඒත්..... අනුරයියා මට කොකා පෙන්නුවා........ ------ Post added on 1741454976
  3. gama22

    තැරී දාර ජෙප්පෝ ටික අද වදුරෝ ගණන් කරන්න යනවා ද?

    ආ.....මම එනකොට නැට්ට උස්සන් ඉන්නවා දැක්කා උබ..... සීයා වගේ නැති නිසා අහක බලන් ගියා බං....
  4. gama22

    🧭අදත් ටොම් පච කියා මාට්ටුයි !

    හා බං දැනුවත් උනා.........😂 පොඩි අකුරු ඈ............
  5. gama22

    🧭අදත් ටොම් පච කියා මාට්ටුයි !

    ඒ බං පච කෙලින එවුන් හිතන් ඉන්නේ ..... උන් වගේම අනිත් උන් කියලා...... දැන් වෙලා තියෙන්නේ බල්ලා නගුට වනනවා වෙනුවට නගුට බල්ලව වන්න සීන් එකක් විපක්ෂේට
  6. gama22

    🧭අදත් ටොම් පච කියා මාට්ටුයි !

    දවසේ වොයිස් කට් එක කුක්න්ට චූන් වීම සදහා......... තෙල් පෝලින් මාර්කට් කරන්න බෑ ද? 🤮
  7. gama22

    සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴

    කෝ බන් මේක දෙවනත් කරපු කුලී සෙට් එක ඊලග ටොපික් එක අහගන්න ඕනේ.......🤔
  8. gama22

    මෙන්න සීයාට ඉන්දියාවට එන්න කියලා...

    අමුල් එකට ගිහින් ගොවිපල තුනක් හතරක් ගන්නම් කියපුවාම අපේ පිනට කජු කාපු හිටපු ජනාධිති නාකියා ඔක්කොම ගන්න කියලා... අන්න කෝප් එකේ සැරටම යනවා සීයාගේ සංවර්ධනේ
  9. gama22

    ගාල්ලෙ දැන් තත්වය...🚕️

    වැඩක් නැහැ බං අන්න උන් අගහරුවාදා සාකච්ඡාවට යනවලු . තෙල බෙදන් සභාපතිලා අදත් තෙල් අරන් ගිහින් උට්ටෝ... ඒක නෙවේ සීයාගේ අටවපු ආන්ඩුව ඇයි දන්නෑ මේ 3% දිගටම ගෙව්වේ... උගේ කැබිනට් එකෙත් බහුතරයක්ට ෂෙඩ් තියනවා සද්ද නැතිව බෙදාගෙන මිනිස්සුන්ගෙ බදු සල්ලී..... කැතයි නේ.. බල්ලෙක්වත් බිරුවේ නැති උන්ගේ ගෙවල්...
  10. gama22

    සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴

    ඩොලර් වලටත් රුපියල් වලටත් කොරලා තියෙන දේ ටික ටික එලියට එනවා නේ... එතකොට ඔය කෙදිරිය සාදාරණයි ..... හරි හරි උබට දවසේ පඩිය ගෙවන්නෙත් ඔය සල්ලි වලින් තමා පුතී.....
  11. gama22

    සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴

    මම නෙවේ ජානාධිපති උට්ටෝ...... එකක් කියන්ටෝන..... මේක බොර දියේ මාලු බානවා පුතී..........
  12. gama22

    🔴 BREAKING

    උදේ ඉදන් මැදියම වෙනකන් දවසේ කුලිය හොයා ගන්න ආණ්ඩුවට බනින එකෙක්..... ගනන් ගන්න එපා....... ඒ උගේ හැටි පැරදුන සීයාගේ සබ් අරන් තමා මූ දුවන්නේ .... අනුකම්පා කරන්න....
  13. gama22

    විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ

    මේක අමු බොරුවක් බං මේ රොටියාගේ පත්තරේනේ

    No contents