මම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.
ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.
සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්රීසි පත්තරය...