1. anton_malli

    වල්_ඌරු_මස් බිස්නස්

    පව් කරන්නේ කියලා දැනගෙන කරත්, නොදැන කරත් සිදුවන අකුසලය එහෙම්ම තමයි. මෙතැනදී නිර්මාංශ සමහර අයට අකුසලක් සිද්ධ වෙන්නේ සත්තු මරණ මිනිස්සු එක්ක ක්‍රෝධයෙන්, ද්වේශයෙන් කටයුතු කරන්න යන නිසා. දැන් මෙහෙම හිතන්න. උබ සතුන් නොමරන, සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරදෙන කෙනෙක්. හැබැයි ඔන්න උබ දකිනවා සත්තු මරණ කෙනෙක්ව...
  2. anton_malli

    3G Dongle Rs. 600 Call 0774007400

    කොතනද මචං ෂොප් එක තියෙන්නේ? මාර්කට් එක ලගින් ගනේමුල්ල පාර පටන් ගන්න හරියෙමද? ත්‍රිවිල් පාර්ක්‌ එක පහු උනාම?
  3. anton_malli

    Wagon R ගැන ලාල් අලවත්ත කියන කතාව

    බලමු ... වීඩියෝ එක බැලුවා. මට ප්‍රශ්න කිහිපයකුත් ආවා. වැඩ සටහන නිවේදකයා ගොන් වස්සෙක්. හරියට ප්‍රශ්නයක් අහන්න ඌට තේරෙන්නේ නැහැ. වාහන ගැන දැනුමක් තියෙන එකෙක් එපයි ප්‍රෝග්‍රෑම් එක මෙහෙය වන්න. එක ප්‍රශ්නයක් තමයි ලාල් අලවත්ත කිව්වා වැගන් ආර් එකේ පෙට්‍රල් හොදට වැඩ කරන්නේ මේකේ එන්ජින් එක 660 cc...
  4. anton_malli

    Nissan FB14

    මගේ ලග තිබ්බා 1997 නිසාන් FB14 යක්. මම ගත්තේ 2006 වගේ. ඩොක්ටර් කෙනෙක්ගෙන්. එයා පර්මිට් එකට ගෙන්නපු එකක්. මැනුවල් එකක්. ඒ කාලේ තිබ්බ හොද සැපපහසු වාහනයක්. 2010 වගේ වික්කා මම. ඒ වෙනකොටත් වාහනේ කිලෝමීටර් ලක්ෂ දෙකකට ආසන්න වෙන්න දුවලා තිබ්බේ. වාහනේ ලෙඩ එන්න පටං ගත්තා ඒ කළෙම. එතකොට දැන් ඊටත් වඩා...
  5. anton_malli

    වල්_ඌරු_මස් බිස්නස්

    ඉතිං? වල් ඌරු මස් කියන්නේ ඉල්ලුමක් තියෙන එකක්. ඒ සත්තු ඕනි තරම් ඉන්නවා. දැනුත් රක්ෂිතයකින් පිටතදී සත්තු මේ මරන්න කිසිම බාධාවක් නැහැ. ඉතිං මේ මස් සපයන අය එකෙන් මුදලකුත් උපයනවා නං, මේ මස් වලට කැමති අයට ඒක ආහාරයට ගන්න අවස්ථාවකුත් ලැබෙනවා නං එකේ ඇති වැරැද්ද මොකක්ද? අනික වගා වලට හානි කරන සතෙක්ගේ...
  6. anton_malli

    වල්_ඌරු_මස් බිස්නස්

    දැන් මචං උබ සම්පුර්ණයෙන්ම මුලාවක ඉන්නේ. උබ සත්තු මරන්නේ නැති, අනික් සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඇති. ඒත් උබ මොකද කරන්නේ. අර සත්තු මරණ අනික් මිනිස්සු දිහා බලලා ක්‍රෝධයට ලක්වෙනවා. අනික් අයට ද්වේශ කරනවා. සමාජය දිහා දකලා කම්පා වෙනවා. උබ ඔන්න ඔය මෝහය අත්හැර ගනින් ඇත්තටම ආගම ගැන උනන්දු නම්...
  7. anton_malli

    වල්_ඌරු_මස් බිස්නස්

    මිනිස්සු සාමාන්‍යයෙන් පාලනයක් ඇතිව වර්ගයා බෝ කරන්නේ. මම කොමෙන්ට් එකේම කියලා තියෙන්නේ චීන රටේ ප්‍රතිපත්තියක් තිබ්බා කියලා එක පවුලකට එක ළමයයි හදන්න දෙන්නේ කියලා. එහෙම කරේ ඒ රටේ මිනිස්සු වැඩි නිසා. දැන් මෙතැනදී අපිට ගිහිං වල්ඌරෝට උපත්පාලනය කරන්න බැහැනි. බල්ලෝ වගේ සත්තුන්ට නං ඒක කරාට. අනික මේ දැන්...
  8. anton_malli

    වල්_ඌරු_මස් බිස්නස්

    දැන් මචං බණ කිකියා හරි යන වෙලාවක් නෙමේ. ලෝකේ කොයි රට උනත් යම්කිසි සතුන් ප්‍රමාණයගේ වර්ධනය අසමානය විදියට වැඩි වෙනවා නං ඒක පාලනය කරනවා. චීන රටේ කාලයක් තිස්සේ ප්‍රතිපත්තික් තිබබ් නේද එක පවුලකට එක ළමයි හදන්න පුළුවන් කියලා. දැන් අපිට පුලුවන්ද වල්ඊරියෝ ටික අල්ලලා වන්ධ්‍යාකරණ සැත්කම් වලට ලක් කරන්න...
  9. anton_malli

    India To SriLanka

    උබ කොහෙටද ගෙන්න ගන්නේ? බණ්ඩාරවෙලටද? :P
  10. anton_malli

    වල්_ඌරු_මස් බිස්නස්

    මුල් මාස ටිකේ ගොඩක් දඩයම් කරයි. හැබැයි මෙව්වට ලැබෙන මිලක් තියෙනවනි. දැන් උනත් වල්ඌරු මස් මිල අධික හොයාගන්න අමාරු නිසා. හැබැයි මෙව්වා සුලබ උනාම කොහොමත් මිල අඩු වෙනවා. එතකොට මිල අඩු නිසා දඩයම් කරන ප්‍රමාණයත් යම් තරමකට අඩු වෙලා සමතුලිත වෙයි.
  11. anton_malli

    වල්_ඌරු_මස් බිස්නස්

    ඉස්සර වගා කරපු ඉඩම් දැන් ගොඩක් අත්ඇරලා තියෙන්නේ මචං මේ සත්තුගේ අධික වර්ධනය නිසා. අනික ලෝකේ කොයි රට උනත් සතුන්ගේ පාලනයක් සිදු කරනවා. මිනිස්සු උනත් තමුන්ගේ වර්ගයා හිතු හිතු විදියට බෝ කරන්නේ නැහැනි. දැන් බලන්න ඔස්ට්‍රේලියාව වගේ රටක්. එහෙ ඉන්න කැන්ගරුවන් දහස් ගානක් වසරකට ඝාතනය කරනවා. මොකද ඒ...
  12. anton_malli

    මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි.

    නාමල්ට උනත් බලය එන්න ඕනි තව අවුරුදු 20 කට විතර පස්සේ. ඒ කියන්නේ මහින්දලා මැරිලා, නාමල්ටත් අවුරුදු 55 ක් වගේ උනාම පස්සේ. එතකොට මිනිහා ටිකක් තෙම්පරාදු වෙලා ඉදි. එහෙම නැතුව වර්තමානයේ නං සුදුසු නැහැ.
  13. anton_malli

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    අයිවර් මේ පාර ගෝඨාභයට සපෝර්ට් කරන්නේ. එයා ඉස්සෙල්ලාම චන්ද්‍රිකා එද්දී එයට සපෝර්ට්. ඊළගට එයට විරුද්ධ උනා. 2005 දී රනිල්ට සපෝර්ට් කරා. 2010 දී මහින්දට සපෝර්ට් කරා. ඊළගට එයට විරුද්ධ උනා. 2015 දී මයිත්‍රීට.දැන් ගොථාට. රාවය පත්තරෙන් සෙට් එකක්ම කැඩිලා 'අනිද්දා' කියන අලුත් පත්තරේටත් ගියානි. දැන් රාවයේ...
  14. anton_malli

    අත් වැඩ (.)(.)

    නම මොකක්ද බං මේකිගේ ?
  15. anton_malli

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

    එහෙනං ඒක කියවලා දැනුමක් ගනින්. එල බ්ලොග් එකක් ඕක. එයාගේ තව බ්ලොග් එකක් තියෙනවා ඉකොනෝමැට්ටාගහේ සතපහ කියලා. ඒකත් බලපන් ඉන් ගමන්. http://emgesathapaha.blogspot.com/
  16. anton_malli

    මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි.

    දැන් ඉන්න නාකි සෙට් එක ගියාම ඉලගට එන්නේ කවුද? දැන් ඉන්න එවුන්ගේ පුත්තු ටික. දැන් බලපන් එස්බී. උගේ මැරවර පුතාට වඩා එස් බී හොදයි. නාමල් රාජපක්ෂයට වඩා මහින්ද දාහෙන් හොදයි. මාලක සිල්වාට වඩා මර්වියා හොදයි. උබ හිතනවද මේ නාකි සෙට් එක රටේ පාලනය වෙනම පිරිසකට දීලා යයි කියලා. උන් එහෙම යන්නේ නැහැ. උන්...
  17. anton_malli

    මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි.

    අනුරගේ නම අමතක උනා. එයාගෙනුන් මෙහෙම අහන්න ඕනි
  18. anton_malli

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

    මේක දැක්කා ඉකෝනොමැට්ටා බ්ලොග් එකේ තිනවා

    No contents