මූලික ප්‍රශ්නයේ කොටස් 2යි.
a. පවතින වෙලද ශේශය (වෙනස ) පියවීම..
b. ගත්ත් නය ගෙවීම.
කල හැකි දේවල් තුනකට බෙදන්න පුලුවන්...
1. ඔප්ටිමයිසින්ග්...
(රටේ අනවශ්‍ය වියදම් කැපීම.වන්චාව නැති කිරීම).
2.විනිමය පිට යාම අඩුකිරීම - රටතුල නිශ්පාදන ඇතිකිරීම
(එතකොට හාල් ටික, කිරි ටික වගේ බේසි දේවල් වලට යන...