අනේ මන්දා බන් උබලත් 70 පැනපු නාකියෙක්ගෙ ගැටේකට අහු උනානේ
ආන්ඩුව පෙරලුවා වගේ feeling එකක් එනවා නේ
ආන්ඩුව පෙරලුවා වගේ feeling එකක් එනවා නේ
Election ekata salli thiyanawa da ? Ballot papers gahanna papers thiyanawa da ? Anna othanin thama bn people movements iwara wenne Lankawe… ekata palapali giyapu minissu apahu paksha walata bedenawa….පේන විදියට මේ වෙලාවෙ එකෙක්වත් බලේ ගන්න සූදානම් නෑ වගේ.ඉල්ලන් ටින්කිරි ගාගන්න වෙන්වෙ බලේ ගත්තම. මම නම් කියන්නෙ මේ වෙලාවෙ ඡන්දයක් තියන්න ඕන.රටට හොද සිස්ටම් එකක් දෙන කණ්ඩායම තමයි දිනවන්න ඕන. ඔය දැනට ඉන්න පක්ෂ එක්කම අලුතෙන් හැදෙන කණ්ඩායම් ලොකු තරගයක් තියෙයි.
Name 2 dapan ko bn ?කලබල වෙන්න එපා .මේ රටේ ඕන තරම් මිනිස්සු ඉන්නවා .මුලින්ම මේ පරයෝ ටික එලවන්න ඕනි.ඊට පස්සේ චන්දටක් තියන්න ඕනි .එතකොට ඉස්සරහට එන උන් අනුව බලමු
එහෙනම් සජියට එන්ඩ බැනෙ , ඌ දුශිතයි ඒ වගේම මන්ද බුද්ධිකයි අධයාපනේ 0 යි..ඉතුරු වෙන්නෙ ලපේ ඒකනෙ ඔය කියන්නෙ??No Rajapaksha/
Then no corrupted ministers
Then we should appoint only the educated
අපි අවස්තාව දිල තියෙන්නෙ විපක්ශයේ මහතුනි වැඩ පෙන්නන්න..අනේ මන්දා බන් උබලත් 70 පැනපු නාකියෙක්ගෙ ගැටේකට අහු උනානේ
ආන්ඩුව පෙරලුවා වගේ feeling එකක් එනවා නේ
ඩයලොග් ඕනවටත් වැඩි අනික මේකෙද හැදෙන්නෙ උබ කිරිය මොකක් කියලද හිතන් ඉන්නෙ???@erozan ane puka nodi idapan ko… minissu athara dialog ekak hadanna dila..
https://elakiri.com/members/erozan.346866/ignore@erozan ane puka nodi idapan ko… minissu athara dialog ekak hadanna dila..
Ow bn.. othana Vacuum ekak hadana eka patta dangerous wadak.බලේ දෙන්න එකෙක් නැහැ බලේ ගන්නත් එකෙක් නැහැ වගේ
මුන්ට ඕවා තෙරෙන්නෑ . ඉන්න එකා පන්නපුවා ඇති . අන්තිමට හැම එකාම ඇනකොටා ගන්න තැනකට පත්වෙනවා .. එදාට බටහිර රටවල් බැහැලා අපිට ප්රජාතන්ත්රවාදය ඇතිකරයි උන්ට ඕන වැඩ කරගන්න ..Ow bn.. othana Vacuum ekak hadana eka patta dangerous wadak.
Sira kathawa !! Also, I am not a racist, as we all saw everyone that all these night protests were started as Vigils by the church, and suddenly it turned to violent protests just 2 days ago. Can’t say for sure who backed these vigils and what their motive’s are !! So far the political approach of Sri Lankan political parties had been gathering people to a one place and then doing a demonstration/protest. But the approach of those who participated for these Vigils were doing small demonstrations in number of places at the same time. And that seems to be the same approach April 3rd protestors going to do. (and Hirunika Premachamdra has been organizing small protests in Mirihana, Jaffna, Anuradhapura. And it seems like what she really wants to achieve is widespread opposition to Gota. Usually for any political party it’s good to gather thousands to a single place, like gathering people to galle face because it clearly demonstrates their strength to the party in party and organizing small demonstration is a disaster because it doesn’t demonstrate the strength) I don’t know these are mere coincidence or well thought plot ??? Who is going to benefit from wide spread violence throughout the country ?මුන්ට ඕවා තෙරෙන්නෑ . ඉන්න එකා පන්නපුවා ඇති . අන්තිමට හැම එකාම ඇනකොටා ගන්න තැනකට පත්වෙනවා .. එදාට බටහිර රටවල් බැහැලා අපිට ප්රජාතන්ත්රවාදය ඇතිකරයි උන්ට ඕන වැඩ කරගන්න ..
Ade Pissuda Machnag… Oya hadanne nikan iguru dila miris gaththa wage wadakata bn… karannama oni nam karala balamu.. but People’s movements without a proper course is a disasterඋන් නැතිවත් රට යන අතක යයි.
මතකනෙ දින 52 ආණ්ඩුව. රනිලා වැඩක් කලෙත් නෑ. මයින්ද වැඩක් කලෙත් නෑ. ඉතිං රට ඔය තිබ්බෙ.
අපි බය වෙන්න ඕනි මුන් දෙන්නා යටතෙ ඉන්න.
උබලට අදද බං හිතුනෙ උන් දෙන්නා ගෙදර යන එක හොඳ නෑ කියලා. මෙච්චර දවසක් රාජපක්සලා ඔක්කාම පන්නන්න ලෑස්ති වෙද්දි ගානක්වත් තිබ්බෙ නෑ. දැන් බෙට්ට #කේ අගට ආවාම තමයි වේදනාව නේහ්.Ade Pissuda Machnag… Oya hadanne nikan iguru dila miris gaththa wage wadakata bn… karannama oni nam karala balamu.. but People’s movements without a proper course is a disaster
------ Post added on Apr 4, 2022 at 1:13 AM
උපරිම වේදනාවෙන් දැං ඉන්නෙ. මේ තරම් වත් කරන්න කාටවත් බෑ කියන මානසිකත්වයේ තමයි තවම ඉන්නෙ ඒකයි ඔය.උබලට අදද බං හිතුනෙ උන් දෙන්නා ගෙදර යන එක හොඳ නෑ කියලා. මෙච්චර දවසක් රාජපක්සලා ඔක්කාම පන්නන්න ලෑස්ති වෙද්දි ගානක්වත් තිබ්බෙ නෑ. දැන් බෙට්ට #කේ අගට ආවාම තමයි වේදනාව නේහ්.
Pissuda yakoo… man digatama kiuwa… mage comments balapanඋබලට අදද බං හිතුනෙ උන් දෙන්නා ගෙදර යන එක හොඳ නෑ කියලා. මෙච්චර දවසක් රාජපක්සලා ඔක්කාම පන්නන්න ලෑස්ති වෙද්දි ගානක්වත් තිබ්බෙ නෑ. දැන් බෙට්ට #කේ අගට ආවාම තමයි වේදනාව නේහ්.
ඡන්දයක් කැදවනවා මිනිස්සු තෝරයිKatada ban ?
පෝස්ට් එකකට කීයක් ගෙවනවද?? මාත් එන්න අහන්නේ...නැ නැ ලපේට හරි සජිත්ට හරි බලෙන් හරි දෙන්ඩ ඕන කරපිය කියල, අපිටත් හොද පාඩම අපිත් ඉගෙන ගත්ත සරලයි
පේන විදියට මේ වෙලාවෙ එකෙක්වත් බලේ ගන්න සූදානම් නෑ වගේ.ඉල්ලන් ටින්කිරි ගාගන්න වෙන්වෙ බලේ ගත්තම. මම නම් කියන්නෙ මේ වෙලාවෙ ඡන්දයක් තියන්න ඕන.රටට හොද සිස්ටම් එකක් දෙන කණ්ඩායම තමයි දිනවන්න ඕන. ඔය දැනට ඉන්න පක්ෂ එක්කම අලුතෙන් හැදෙන කණ්ඩායම් ලොකු තරගයක් තියෙයි.