මුලින්ම කියන්න තියෙන්නෙ මචන්,බුද්ධාගම නෙවෙයි ගමේ සුභසාධක සමිතියේයෝජනාවක් සම්මතකරන්න ගියත් එතික්ස් තියාගනින්.
ප්රශ්නයක් අහනවනම් ඒක උබේ අයිතිය.
උත්තරයක් දෙන එක උබ හැර අනිත් උන්ගේ අයිතිය.
ඒහන්ද උබ ප්රශ්නය අහපන්, අපි උත්තරදෙන්නම්.
අපි දෙන උත්තර මොනවද කියන එකට උබ සීමා දාන්න එපා.
ප්රශ්න ඇසීමේ...