රට කරවන කෙනාගේ කතාවට පොඩ්ඩක් එකතු කරන්නම්. 😊
01. ඕක වෙන්න ඔනා,රජය සහ අනිත් සියලුම පක්ශ එකතුවෙලා ප්‍රකාශයක් කරන්න ඔනා දැනට රටේ තියන තත්වය.
(එහෙම අවුල් තත්වයක් නැත්තන්,ආණ්ඩුවටම රට ගොඩදාන්න පුලුවන්නම්. හෝ ඒලග රාජ්‍යපාලනයත් අරගන්න පුලුවන්නම් ඒක ඔනේ නෑ කියලා එයල තීරණය කරයි)
ඒ කරලා, තත්වයෙන් ගොඩ ඒමට...