කැම් ස්ටබ්ලිසශන් එකෙන්ම ෆොන් එකක් මනින එක ඒතරම් හොදනැ. :)
කන්ටෙන්ට් ක්‍රියෙටර් කෙනෙක් නම් ඒක සධරනයි, විඩියෝම ගන්නවනම්.එහෙම නැත්තන්..
* සිග්නල් රෙසෙප්ශන් එක,
* ටච් ,
* UI(interface ) , ඔපරෙශනල් පැත්තෙන් රෙලයබිලිටි එක.
* ඩිස්ප්ලේ කොලිටික,
* ඇඩිශනල් ෆීචර්ස් වොටර් ඩස්ට් රෙසිස්ටන්ස් එහෙම තියනවනම්...