Vehicle Modification කරන කට්ටියට....!
කට්ටියම දැන් හිතනවා ඇති Vehicle modification කියපු ගමන්, Body kit ගහල බර වියදමක් දරල කරපු ඒවා වෙන්ඩ ඇති කයලා.....!
එහෙම නෙමෙය්, Original look එක තියාගෙන පොඩි වියදමක් දරල සුවිශේෂී පෙනුමක් ලබාගත් හැටි පෙන්වන්නය් හදන්නේ..
මේක නම් බරපතල තත්වයක තිබිලය් හදා...