1. ElaTarzen

    MY NEW RIDE :.....

    Machan Hornet, Jade ehema gaththoth gedarin case banz....! Kalin thibune Hornet ekak,, dheparak ma nolen jeewithaya berune..!
  2. ElaTarzen

    MY NEW RIDE :.....

    මචන්ස්ලා කොහොමද මගේ අලුත් bike එක....! Yamaha Fazer 150cc Rs. 2,81,000/=
  3. ElaTarzen

    කොහොමද කැල්ල Veena Malik..?

    අනේ බම්ප් එකක් වත නැ......!
  4. ElaTarzen

    කොහොමද කැල්ල Veena Malik..?

    රේප් ටිකක් දීලා ගියාට අවුලක් නැ...
  5. ElaTarzen

    කොහොමද කැල්ල Veena Malik..?

    කොහොමද කැල්ල Veena Malik..?
  6. ElaTarzen

    SRI LANKAN TRAFFIC LAW/HIGH SPEED and FINES

    මම කැවා 6500ක දඩයක් ලය්සන් නැතුව, ඊට පස්සේ තමා ලය්සන් ගත්තේ...! පස්සෙත් ඉතිං පොඩි පොඩි එව්වාට අහුවුණා, ජරාව දීලා ශේප් වෙනවා, නැත්නම් ඉතින් පොලිසි ගානෙය්,උසාවි ගානෙය් රස්තියාදු වෙලා පන යනවා...!
  7. ElaTarzen

    Cars 2 (2011) 350mb

    Oh.. plz give me a torrent file to download...
  8. ElaTarzen

    ***උඹලා ගහලා තියනවද??

    TV game තුනක් ම අරන් තියෙනව, මොකෝ ඉක්මනටම කැඩෙනවා නෙ...! මම super mario, Tank, Street fighter, ඉවර කරල තියෙනවා...! Mario Bros දාලා ගහනකොට තමා පට්ට...!
  9. ElaTarzen

    FREE STUFF ON INTERNET!

    වැඩක් නැ....! ඔක්කොම තියෙන්නේ U.S වලට විතරය් කියල.....!
  10. ElaTarzen

    NEW ZEALAND EDUCATION WALATA YANNA INNA AYA ENNAAKO

    studies වලට සහ living වලට කියාපු රට නමුත්, ඉපයීම් අතින් පොඩ්ඩක් අවුල්...!
  11. ElaTarzen

    Headset Sale !!! Hurry-up !!!

    මචන් මටත් එකක් දීපන්, contact no එක යවපන් කෝ....! කෝල් එකක් දෙන්නම්..!
  12. ElaTarzen

    NEW ZEALAND EDUCATION WALATA YANNA INNA AYA ENNAAKO

    මචන් මමත් Newzealand යන්න සිහින මවාගෙන හිටපු පොරක් තමා...! පස්සේ තීරණය කරා යන්නේ නැ කියල.. මම දාපු ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්කෝ...! http://www.elakiri.com/forum/showthread.php?t=1104220
  13. ElaTarzen

    FREE STUFF ON INTERNET!

    එල කිරි ත්‍රෙඩ් එකක්,, මම නම් shampoo එක order කරා..
  14. ElaTarzen

    EID MUBARAK

    EID mubarak....! Have a nice time...!
  15. ElaTarzen

    Sri Lanka cricket T shirts & cricket kit Free..

    මචන් නියමය්....! එල කොල්ලෙක් නේ....!
  16. ElaTarzen

    PHONES

    Nokia E71 this is my phone n i like it soooo much..
  17. ElaTarzen

    OFFICIAL ELAKIRI AUTO ZONE

    Kurunegala kohomavethath, nuvara akurana peththey raumak gahala balapan.. ehey ekak dhekka vagey mathakay laavata..!
  18. ElaTarzen

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    Machan niyamay... Uba loku pinak karagaththey!

    No contents