මම ඉංජිනේරු සැලසුම් ශිල්පියෙක් (draftsman).අවුරුදු හත හමාරක ලංකාවේ වුර්තිය සුදුසුකම් සහ පිටරට අවුරුදු දෙක හමාරක වුර්තිය සුදුසුකම් ඇත.ලංකාවට ආවේ ගිය මාසේ 11.ජොබ් එකක් තියන තැනක් දන්නා කෙනෙක් උදව්වක් කරන්න.මම road වලමයි හිටියේ .මට ඕන MEP හෝ architecture draftsman සම්බන්ද වෙන පැත්තකට සම්බන්ද...