ඔක්කොම ආණ්ඩුවෙන් හදනකල් බලන් ඉන්න නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.
එහෙම නැතුව, මිනිස්සු අසාධාරණ වලට විරුද්ධ වෙනව නම්.. මිනිස්සුත් කොහොම හරි හම්බකරන්න, නිකන් ලැබෙනවනම් පොරො පාරක් උනත් හා කියනව වගේ නොවුණා නම් ඉබෙම ශික්ෂණය හැදෙනව. ඔය බනින උන්, සමහරක් 5000 බඩු මල්ල එක ගෙදර 4-5 අරන් කිය කියා යනවා අරයා ෆේල් මෙයා ෆේල් කියල. ජේෂ්ඨ පුරවැසි ගිණුමෙ සල්ලි දාලා වැඩි පොළිය අරන්, කන්න බොන්නත්නෑ රට ව්වල කියන මිනිස්සු ඉන්න රටක්. පොලීසිය හදන්න හැම් එකාටම බොඩි කැම් අටවන්න වෙයි. ඒත් සාර්ථක කරගන්න නම් ලේසිවෙන්නෙ නෑ....