මොකක්ද මේ Remix OS ?
Remix Os යනු Android මෙහෙයුම් පද්දතිය පාදක කරගත් විශේෂයෙන්ම පුද්ගලික පරිගනක(PC) සදහා නිර්මාණය කල මෙහෙයුම් පද්දතියකි.
මෙහි නිශ්පාදකයන්ගේ මූලික පරමාර්තය වනුයේ ජන්ගම මෙහෙවුම් පද්දතියක් වශයෙන් මෙය නිෂ්පාදනය කිරීමයි.
එනම් මෙය සාක්කුවේ දාමාගෙන යා හැකි Flash Drive මෙහෙයුම්...