Remix OS for PC

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    SIHG9Xi.jpg


    මොකක්ද මේ Remix OS ?


    Remix Os යනු Android මෙහෙයුම් පද්දතිය පාදක කරගත් විශේෂයෙන්ම පුද්ගලික පරිගනක(PC) සදහා නිර්මාණය කල මෙහෙයුම් පද්දතියකි.
    මෙහි නිශ්පාදකයන්ගේ මූලික පරමාර්තය වනුයේ ජන්ගම මෙහෙවුම් පද්දතියක් වශයෙන් මෙය නිෂ්පාදනය කිරීමයි.
    එනම් මෙය සාක්කුවේ දාමාගෙන යා හැකි Flash Drive මෙහෙයුම් පද්දතියකි


    ZewjDEk.jpg


    මෙහි ඇති විශේෂත්වයනම් මෙය Android පරිශීලකයන් සහ Windows පරිශීලකයින්ට වඩාත් සුපුරුදු අතුරුමුහුනත් සහ විශේෂාන්ග වලින් සමන්විත වීමයි.

    Multitasking
    Taskbar
    Notification
    Keybourd
    Right - Click
    File Manager
    Google Play මෙහි ඇති ප්‍රාදාන විශේෂාන්ය වලින් කිහිපයකි


    තවද මෙය Office Apps සදහා සහය දක්වන අතර Google Play මගින් මිලියන 1.6 කට අදික Apps බාගත කරගත හැකිය. තවමත් සන්ස්කරණ මට්ටමේ පවතින මෙම මෙයෙවුම් පද්දතිය ඔබට නොමිලයේ පහතින් බාගත කර ගත හැක.


    Size - 717MB


    Install කරගන්නා විදිය දැන ගැනීමට මම නිර්මාණය කල පහත විඩියොව නරඹන්න





    O4nJZUF.jpg

    dJgT2BA.png

    2dOHMC4.jpg

    lK3PhLO.jpg



    මේ පොස්ට් එකට ගොඩක් මහන්සි උනා
    වැඩේ හොදයි කියලා හිතෙනවනම් BUMP එකක් හරි දාගෙනම යන්න
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මමත් free,ලිනක්ස් OS ගැන උනන්දු වන හොයන කෙනෙක්.:love::Pමෙිකත් නියමයි..:)
    රෙප් ++
     
    Last edited:

    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    මේ OS එක install කරපු පෙන් එක Smart TV එකකට Support කරන විදියට හදල දෙන්න බෙරිද බං