1. Walter White

    සෙනුරි පත්තරේ

    සීමාවේ ඉදපන්
  2. Walter White

    සිසු උදානත් සමරිසි වෙයි..

    ඔව්. පිලතුරු නිවැරදියි. සමනලයා 😎
  3. Walter White

    බටපොල අන්ටනාවෙන් වැල බලන්න පුලුවන්

    චතුරිකා පිරිස්ගෙ මූන දාපු වැලෙන් කාර්තුවක් ඇද්ද පරපුරක් අපි. මතක් වෙද්දි පුදුම ආඩම්බරයක් එන්නෙ 😌
  4. Walter White

    🔴 සුපිරි Breaking News

    කස්ස උබට මතකද @yapa100 මුට ඕකේ බැනලා අපිව බ්ලොක් කරා 😆
  5. Walter White

    ආණ්ඩුව විමල් ඉදිරියේ පදිරි වුනාද

    පන්චායුද සහ සමරිසි වලියක් 😌
  6. Walter White

    බටපොල අන්ටනාවෙන් වැල බලන්න පුලුවන්

    ටෙලිසීන් එකෙන් ගේම ගහපු කොල්ලො අපි 😌
  7. Walter White

    🔴 සුපිරි Breaking News

    ඔව්. පොඩ්ඩක් ගිහින් ජෙප්පන්ට බැනපන්. බ්ලොක් කරනවා යකෝ
  8. Walter White

    🔴 සුපිරි Breaking News

    @yapa100 මුගෙන් නිවුස් ගන්න උන් තාම ඉන්නවනේ යකෝ 😆😆
  9. Walter White

    හරිනිට කැපිල්ල පිටින් නෙමේ

    අස්වෙන්න කියලා, යන්නේ නැහැ කියුවම "අනී අපේ අගමැතිනිය" කියලා ජුකින් නිවුස් ගහන්නේ
  10. Walter White

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා.. ⛔🚫

    NPP නිසා රටේ මතු පරුපුරට හානියක් නොවන බවට තවත් සහතිකයක් මේක. ආඩම්බරයි දුන්න චන්දය ගැන. පක 🤭
  11. Walter White

    බුදු දහමට අදාල මොඩුලයත් අතුරුදන් වෙයි.... අහෝ අපේ අරිනි... මොකදැ මේ වෙන්නේ

    කහින අය හිමිට කරන්න. 2027දීත් තව කරන්න තියෙනවා
  12. Walter White

    දවස් දෙකකට කලින් වැරෙන් මේසෙට ගහලා කිව්වා එක අඩියක් පිටිපස්සට ගන්නෙ නෑ කියලා 😆🤌

    කැබ් පිරෙන්න ෆයිල් ගොතන්න පුළුවන්. හරිහමන් පිටුවක් හදාගන්න බැහැ. ගු ගහලා එලවන්න ඕන මුන්ට
  13. Walter White

    දවස් දෙකකට කලින් වැරෙන් මේසෙට ගහලා කිව්වා එක අඩියක් පිටිපස්සට ගන්නෙ නෑ කියලා 😆🤌

    මුන් ආපු දවසේ ඉදන් ඉගනගන්න දේවල් වලට "ලිංගික" වචනේ එකතුකරන්න හැදුවේ. අහ, ඔව් ඔව්. රනිලුත් කරන්න තමයි හිටියේ (මේක ඉතුරු හුජ්ජ ජෙප්පෝ වෙනුවෙන්)
  14. Walter White

    ඒකත් ෆේල්....

    බයියෝ දැන් දන්නවා පුරුද්දෙන් දැන් මේ දේවල් කැරකිලා එන්නේ කොහොමද කියලා 🤭 තාලෙට කියමු 🤭 අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට 👊
  15. Walter White

    හරිනි තටමලා තටමලා දාපු බිත්තරේ 🥚💩

    ඉතින් බන් අවුරුදු 76ක් රට කරපු උන් කියලා බැනපන්
  16. Walter White

    සිසු උදානත් සමරිසි වෙයි..

    සමරිසි ඉතුරුම් කියලද කියන්නේ? :eek:

    No contents